Перейти к содержимому

අවුජියස්ගේ ගව ලෙන සුද්ද කිරීම | පස්වන අභියෝගය | Augean Stables

​Echoes LK

0:00 / 0:00

අවුජියස්ගේ ගව ලෙන සුද්ද කිරීම | පස්වන අභියෝගය | Augean Stables

971 просмотр · 1 месяц назад
​Echoes LK
59 подписчиков
971 просмотр · 1 месяц назад
🎬 හර්කියුලිස්ගේ 5 වන අභියෝගය: දිනකින් පිරිසිදු කළ නොහැකි වූ මහා ගොවිපළ! | Hercules 5th Labor ​ගවයන් දහස් ගණනක් සිටි, වසර 30 කින් පිරිසිදු කර නොතිබූ ඕජියස් (Augeas) රජුගේ මහා ගොවිපළ එකම එක දිනකින් පිරිසිදු කරන්න හර්කියුලිස්ට පුළුවන් වුණේ කොහොමද? 👑🐂 ​මේ වීඩියෝවෙන් අපි කතා කරන්නේ ග්‍රීක මිත්‍යා කතාවල එන හර්කියුලිස්ගේ 5 වන අභියෝගය (5th Labor of Hercules) ගැනයි. ශාරීරික ශක්තිය විතරක් නෙවෙයි, තමන්ගේ බුද්ධියත් පාවිච්චි කරලා ගංගා දෙකක පාර වෙනස් කරලා හර්කියුලිස් කරපු මේ පුදුමාකාර ජයග්‍රහණය ගැන සම්පූර්ණ කතාවම බලන්න! 🌊💪