Перейти к содержимому

2019-09-13 බිනර පොහෝ ධර්ම දේශනාව - "සම්මා සතිය" - පූජ්‍ය. ඉළුකේගම අත්ථදස්සී ස්වාමීන් වහන්සේ

උත්තරණ Uththarana

0:00 / 0:00

2019-09-13 බිනර පොහෝ ධර්ම දේශනාව - "සම්මා සතිය" - පූජ්‍ය. ඉළුකේගම අත්ථදස්සී ස්වාමීන් වහන්සේ

1 012 просмотров · 6 лет назад
උත්තරණ Uththarana
2,71 тыс. подписчиков
1 012 просмотров · 6 лет назад
"දුක් දොම්නස් නැති කර ගැනීමටත්, ශෝක පරිදේවයන්ගෙන් මිදීමටත්, මාර්ගඵල ලබන්ටත්, මෙලොව පරලොව සියළු අර්ථය සඳහා උපකාරවන එකම ධර්මය නම් සම්මා සතිය යි" 2019 බිනර පුන් පොහෝ දින, ඉඳිගස්හේන ආරණ්‍ය සේනාසනයේදී, අති පූජනීය ඉළුකේගම අත්ථදස්සී ස්වාමීන් වහන්සේ විසින් පවත්වන ලද ධර්ම දේශනාව මෙම ධර්ම දේශනාව ගෞරවණීය ධර්ම දේශකයාණන් වහන්සේගේ අවසරය මත පටිගත කරන ලදුව, උන් වහන්සේගේ අනුශාසනා හා අවසරය පරිදි සකස් කොට ප්‍රචාරය කරන බැවින් උපුටා පළ කිරීමකදී ඉහත, රූප රාමුවෙහි, මාතෘකාවෙහි හෝ විස්තරයෙහි කිසිදු වෙනසක් සිදු නොකරන ලෙස ඉල්ලා සිටිමු. එසේ වෙනස් කිරීමට අවශ්‍ය කෙනෙක් ගෞරවණීය ධර්ම දේශකයාණන් වහන්සේගේ අවසරය පුද්ගලිකව ලබාගත යුතු බව කාරුණිකව සලකන්න.