Перейти к содержимому

Pidena goyame karaoke high quality පීදෙන ගොයමේ නෑඹුල් සුවඳින් ඔකඳ වෙලා

Sumanasiri Arumapperuma

0:00 / 0:00

Pidena goyame karaoke high quality පීදෙන ගොයමේ නෑඹුල් සුවඳින් ඔකඳ වෙලා

1 163 просмотра · 8 месяцев назад
Sumanasiri Arumapperuma
15,3 тыс. подписчиков
1 163 просмотра · 8 месяцев назад
ගීතය මෙතනින් අහන්න    • Peedena Goyame   නන්දා මාලිනී පීදෙන ගොයමේ නෑඹුල් සුවඳින් ඔකඳ වෙලා එගොඩ ගොඩේ ඔබ කවි කියනා විට පැලට වෙලා දුනුකේ ඉහිරුනු නිල් තණ පලසේ වාඩි වෙලා මෙගොඩ ගොඩේ මම අසා සිටින්නම් උදේ හවා !!!....!!! ගමට ඇසෙන්නට කවි කීවත් ඔබ රසට ගොතා කොහොම කියන්නද මගේ කවිය මම කෑ ගසලා කවිය මගේ හඬ නොනැගේ හිත පතුලේ තව සැඟවේ පීදෙන ගොයමේ නෑඹුල් සුවඳින් ඔකඳ වෙලා එගොඩ ගොඩේ ඔබ කවි කියනා විට පැලට වෙලා දුනුකේ ඉහිරුනු නිල් තණ පලසේ වාඩි වෙලා මෙගොඩ ගොඩේ මම අසා සිටින්නම් උදේ හවා !!!...!!! වැටකොටු බැඳ ඇති පැලට උඩින් මගෙ ඉගිල්ලිලා මගෙ කවිය ගැන ඔහුට කියනවද වසන් වෙලා මඩිස්සලේ හදිස්සියේ පැලේ දොරෙන් වරෙන් අනේ පීදෙන ගොයමේ නෑඹුල් සුවඳින් ඔකඳ වෙලා එගොඩ ගොඩේ ඔබ කවි කියනා විට පැලට වෙලා දුනුකේ ඉහිරුනු නිල් තණ පලසේ වාඩි වෙලා මෙගොඩ ගොඩේ මම අසා සිටින්නම් උදේ හවා