Перейти к содержимому

අරාබි ක්‍රමයට පරිප්පු කරි හදන හැටි || Masoor dal recipe Arabic || how to cook Marag adas

malee De Silva

0:00 / 0:00

අරාබි ක්‍රමයට පරිප්පු කරි හදන හැටි || Masoor dal recipe Arabic || how to cook Marag adas

7 741 просмотр · 2 года назад
malee De Silva
34,7 тыс. подписчиков
7 741 просмотр · 2 года назад
#Marag_adas #masoorrecipe #maleedesilva අරාබි ක්‍රමයට පරිප්පු කරි හදන හැටි Masoor dal recipe arabic how to cook Marag adas ආයුබෝවන්, යාලුවනේ අරාබි ක්‍රමයට පරිප්පු කරි හදන හැ ටිපියවරෙන් පියවර ගෙනාවා.අඩස් මරග් කියල අරාබියෙන් කියන්නේ.ඉක්මනින් හදන්න පුලුවන්.වජෙිටේරින් අයට සුදුසුය.අඩුවියදමින් විනාඩි 20න් හදන්න පුලුවන්..ඔයාලත් හදල රස බලන්න.තව කෙනෙකුට බලන්න ශෙයාර් කරන්න.ස්තුතියි. අවශය දේ; පරිප්පු කෝපයයි. මධ්යම ප්‍රමානයේ අල ගෙඩි 2 කුඩාවට කපාගත් ලූනු ගෙඩියක් කුඩාවට කපාගත් තක්කලි ගෙඩියක් කුඩාවට කපාගත් කොත්තමල්ලි කොල මිටක් කලුදෙහි ගෙඩියක් කත්කලි පේස්ට් මේස හැන්දක් වතුර මිලි ලීටර් 800ක් මෙඩ්රස් කරි පවුඩර් හෝ කලවම් තුනපහ මේස හැදි 1 රසය අනුව ලුනු සූදුරැ කුඩු තේ හැදි භාගගයි කොත්තමල්ලි කුඩු තේ හැදි භාගයයි කහ කුඩු තේ හැදි භාගයයි ගම්මිරිස් කුඩු තේ හැදි භාගයයි සමහර අය අල සහ වට්ටක්කා වර්ග දෙකම ලොකු කෑලි වශයෙන් එකතු කරනවා.    • Homemade Bread and pizza video      • Rice recipe      • අරාබි ක්‍රමයට රොටි හදමු || Arabic bread re...      • අරාබි ක්‍රමයට පාස්ට බිශමෙල් හදන හැටි පියවර...      • රාමදාන් වලට නැතිවම බැරි අරාබි ජාතිකයන්ගේ ප...