Перейти к содержимому

කොෂරි අරාබි දවල් කෑම හදන හැටි පියවරෙන් පියවර |Koshari Egyptian Recipe

malee De Silva

0:00 / 0:00

කොෂරි අරාබි දවල් කෑම හදන හැටි පියවරෙන් පියවර |Koshari Egyptian Recipe

2 737 просмотров · 2 года назад
malee De Silva
34,7 тыс. подписчиков
2 737 просмотров · 2 года назад
#koshari_recipe #arabiandish #maleedesilva කොෂරි අරාබි දවල් කෑම හදන හදන හැටි පියවරෙන් පියවර Koshari Egyptian Recipe ඉජිප්තුවේ ක්‍රමයට කෝෂාරි බත් පිගානන් හදන හැටි පියවරෙන් පියවර ගෙනාවා.අරාබි ජාතිකයන් ඉතාම කැමති ප්‍රධාන අරාබි ආහාරයකි.ඉතාම පොෂණීය දවල් කෑම වේලකි.වෙජිටේරියන් අරාබි දවල් කෑමකි.ඔබටත් පුලුවන් මෙය සාදා රස බලන්න.තවත් අයට බලන්න ශෙයාර් කරන්න. ස්තුතියි. අවශ්‍ය දේවල් ; ඉජිප්ත්ශන් හාල් කෝප්පයක් දුබුරැ පරිප්පු කෝප්පයක් No 24 මකරෝනි ( පාස්ට) බදින ලද ලූනු ටිකක් පාර්ස්ලි කොල හෝ, කොත්තමල්ලි කොල මිටක් බටර් හෝ ගී ඔයිල් මේස හැදි 2 තක්කලි හොදි සදහා අවශ්‍ය දේ; ගාන ලද තක්කලි ගෙඩි 1 ගාන ලද ලොකු ලුුනු ගෙඩියක් තක්කලි ෙසා්ස් මේස හැදි 2 සුුදුරැ කුඩු ෙත් හැදි 1/4 කොත්තමල්ලි කුඩු තේ හැදි 1/4 ගම්මිරිස් කුඩු තේ හැදි 1/4 රස අනුව ලුනු විනාකිරි ෙත් හැදි 1 බටර් ෙහා් ගිි ඔයිල් මේස හැදි 1