Перейти к содержимому

Driving License Exam Questions and Answers 2- මාර් ග සංඥා සිංහල-Road Sign

V-Thaksalawa

0:00 / 0:00

Driving License Exam Questions and Answers 2- මාර් ග සංඥා සිංහල-Road Sign

141 126 просмотров · 3 года назад
V-Thaksalawa
4,3 тыс. подписчиков
141 126 просмотров · 3 года назад
#RoadSign #Vthaksalawa #MargaNeethi මෙහි 20 වන ප්‍රශ්නයට පිළිතුර 4 විය යුතුය.එය Edit කිරීමේදී සිදුවූ වරදිකි. මෙහි මාර්ග සංඥා වල අලුතින් හදුන්වා දී ඇති සංඥා, ප්‍රශ්න වලට යොද ඇත.යම් ගැටලුවක් හෝ වෙනස් විය යුතු යමක් ඇත්නම් කරුණාකර ඔබේ දැනුමත් අපිත් එක්ක බෙදා ගැනීමට අමතක නොකරන්න... විනීත දක්ෂ රියදුරු මහත්මයකු මහත්මියකු වීමට ඔබට අනිවාර්යෙන්ම මාර්ග නීති පිළිබද දැනුම අවශ්‍ය වේ . ඒ සදහා මෙය යම් පමණක හෝ අත්වැලක් වෙයි කියල හිතනවා. තවද විශේෂයෙන් රියදුරු පරීක්ෂණ විභාග සදහා ද මෙය අත්වැලක් වෙයි කියල හිතනවා. සියළුම මාර්ග නීති සම්බන්දයෙන් පුළුල් දැනුමක් පාසල් වලදීම ලබාදීම තුලින් කුඩා කල සිටම ඒවා මනසට හුරු වනු ඇත.එම දැනුම කිසි කලක අපතේ නොයනු ඇත. වැදගත් අධ්‍යාපනික කරුණු බොහෝ දැන ගැනිමට අපිව Subscribe කරන්න.    / @v-thaksalawa