Перейти к содержимому

Driving License Exam Questions and Answers 1-මාර්.ග නීති - Road Sign Sinhala -V.Thaksalawa-EP 01

V-Thaksalawa

0:00 / 0:00

Driving License Exam Questions and Answers 1-මාර්.ග නීති - Road Sign Sinhala -V.Thaksalawa-EP 01

51 750 просмотров · 3 года назад
V-Thaksalawa
4,3 тыс. подписчиков
51 750 просмотров · 3 года назад
#roadsigns #marganeethi #Vthaksalawa අපි පසල්දී ඉගෙනගත් අධ්‍යපනික කරුණු කෙතරම් දුරට ඔබ ජීවිතයට යොදා ගත්තාද? විනීත දක්ෂ රියදුරු මහත්මයකු මහත්මියකු වීමට ඔබට අනිවාර්යෙන්ම මා-ර්-ග නීති පිළිබද දැනුම අවශ්‍ය වේ . ඒ සදහා මෙය යම් පමණක හෝ අත්වැලක් වෙයි කියල හිතනවා. තවද විශේෂයෙන් රියදුරු පරීක්ෂණ විභාග සදහා ද මෙය අත්වැලක් වෙයි කියල හිතනවා. කෙසේ වෙතත් සම්ප්‍රදායික Paper එක තුල ඇති මං සලකුණු සදහා නව ගැසට් පත්‍රය තුල ඇති සලකුණු ආදේශ කර ඇත.පැහැදිලි වෙනසක් සහිත වෙනස් වන සලකුණු (ප්‍රශ්න අංක 10). කෙසේවෙතත් මං දන්නා පරිදි බොහෝවිට ඔවුන් හැමදාම වගේ අසන්නේ එකම පරණ Paper ප්‍රශ්න බැවින් එහි තිබෙන අයුරුත් බලාගන යාම සුදුසුයි. පහත link එක ඔස්සේ බලා ගත හැක. https://drive.google.com/file/d/1Q5kI... සියළුම මා-ර්-ග නීති සම්බන්දයෙන් පුළුල් දැනුමක් පාසල් වලදීම ලබාදීම තුලින් කුඩා කල සිටම ඒවා මනසට හුරු වනු ඇත.එම දැනුම කිසි කලක අපතේ නොයනු ඇත තවත් ජීවිතයට වැදගත් අධ්‍යාපනික කරුණු බොහෝ දැන ගැනිමට Subscribe කරන්න.ස්තුති    / @v-thaksalawa