Перейти к содержимому

මේ දවස්වල ඩුබායිවල බඩුමිල වැඩිද?😱| Nesto Hypermarket Grocery Shopping 🛒🇦🇪|Nimna Vlogs #shortvideo

Nimna Vlogs

0:00 / 0:00

මේ දවස්වල ඩුබායිවල බඩුමිල වැඩිද?😱| Nesto Hypermarket Grocery Shopping 🛒🇦🇪|Nimna Vlogs #shortvideo

785 просмотров · 10 дней назад
Nimna Vlogs
2,61 тыс. подписчиков
785 просмотров · 10 дней назад
මේ දවස්වල ඩුබායිවල බඩුමිල කොහොමද? 😱🛒 අද අපි ගියා Nesto Hypermarket Dubai එකට Grocery Shopping කරන්න. 🛍️🇦🇪 එළවළු, පලතුරු, මස්, frozen foods සහ දිනපතා අවශ්‍ය වෙන තවත් බඩු ගොඩක් බලලා, ඒවායේ මිල ගණන් ඔබලාත් එක්ක share කරගන්න මේ වීඩියෝ එකෙන් අපි උත්සාහ කළා. ❤️ ඩුබායිවල ජීවත් වෙන අයට වගේම Dubai එන්න බලාගෙන ඉන්න අයටත් මේ Dubai Grocery Shopping Vlog එක ප්‍රයෝජනවත් වෙයි කියලා හිතනවා. 😊 වීඩියෝ එක අවසානය වෙනකම් බලලා Like 👍 | Comment 💬 | Share ❤️ | Subscribe 🔔 කරන්න අමතක කරන්න එපා! Nimna Vlogs ❤️ Travel | Lifestyle | Cooking | Shopping | Memories 🇦🇪🇱🇰 #dubaigroceryshopping #nestohypermarket #dubaishopping #dubaivlog #nimnavlogs #dubailife #uae #groceryshopping #dubaiprinces #srilankanindubai