Перейти к содержимому

මේ මොහොතේම දුක නැති කරන ආකාරය - Meemure Dhammawansha Thero, මීමුරේ ධම්මවංස හිමි

ලෝකෝත්තර ධර්ම දේශනා I Lokoththara Dharma Deshana

0:00 / 0:00

මේ මොහොතේම දුක නැති කරන ආකාරය - Meemure Dhammawansha Thero, මීමුරේ ධම්මවංස හිමි

33 733 просмотра · 4 года назад
ලෝකෝත්තර ධර්ම දේශනා I Lokoththara Dharma Deshana
24,1 тыс. подписчиков
33 733 просмотра · 4 года назад
"අතීතං නාන්වාගමෙය්‍ය, නප්පටිකඞ්ඛෙ අනාගතං; යදතීතං පහීනං තං, අප්පත්තඤ්ච අනාගතං. පච්චුප්පන්නඤ්ච යො ධම්මං, තත්ථ තත්ථ විපස්සති; අසංහීරං අසංකුප්පං, තං විද්වා මනුබ්‍රූහයෙ" "අතීත පඤ්චස්කන්ධය තෘෂ්ණාදෘෂ්ටීන් අනුගමනය නො කරන්නේ යැ. අනාගත පඤ්චස්කන්ධය තෘෂ්ණාදෘෂ්ටීන් නො පතන්නේ යැ. යම් හෙයකින් යමක් අතීත ද එය ප්‍රහීණ යැ. යමක් අනාගත ද එය නො පැමිණියේ යැ. යමෙක් ප්‍රත්‍යුත්පන්න වූ (යම් ධර්මයෙක් ඇද්ද) ඒ ධර්මය ඒ ඒ තැන්හි අනිත්‍යාදි විසින් විදර්ශනා කෙරේ ද විද්වත් තෙමේ අසංහීර වූ අසංකොප්‍ය වූ ඒ විදර්ශනාව වඩන්නේ ය" (මජ්‌ඣිම නිකාය, උපරි පන්නාසකය, විභඞ්‌ග වර්ගය, භද්දේකරත්ත සූත්‍රය) https://pitaka.lk/main?n=20134 https://www.thripitakaya.org/tipitaka... මේ මොහොතේම දුක නැති කරන ආකාරය පැහැදිළි කරමින් 2022-02-23 වනදා ප්‍රඥා TV නාලිකාවේ විකාශය වූ අති පූජ්‍ය මීමුරේ ධම්මවංස ස්වාමින්වහන්සේ විසින් පවත්වන ලද ධර්ම දේශනාව. meemure dhammawansha thero pragna tv, meemure dhammawansha thero 2022, මීමුරේ ධම්මවංස හිමි