OL වලට මේ විදියට ready වෙන්න📚✨| Maths & Science පාඩම් ලේසියෙන්ම ගොඩයන්න ✨| Night study with me
Jalani
0:00 / 0:00
OL වලට මේ විදියට ready වෙන්න📚✨| Maths & Science පාඩම් ලේසියෙන්ම ගොඩයන්න ✨| Night study with me
4 966 просмотров · 4 нед. назад
Jalani
17 тыс. подписчиков
4 966 просмотров · 4 нед. назад
O/L විභාගයට ලෑස්ති වෙන ඔයාලට මම මගේ O/L කාලෙ පාඩම් කරපු විදිය, පාවිච්චි කරපු Study Tips සහ Exam එකට මුහුණ දුන්න විදිය මේ වීඩියෝ එකෙන් අරන් ආවා!
Exam එකට පාඩම් කරන්නේ කොහොමද, Time Management එක සහ Study Techniques ගැන ගොඩක් අයට තියෙන ප්රශ්න වලට මේකෙන් හොඳ උත්තරයක් හම්බෙයි කියලා හිතනවා.🌷✨🌈
වීඩියෝ එක බලලා ඔයාලට හිතෙන දේ පහළින් Comment කරන්න. ඔයාලගේ O/L යාලුවන්ටත් බලන්න Share කරන්න අමතක කරන්න එපා!
🔴 Don't forget to Subscribe and Hit the Bell Icon! 🔔
#OLStudyTips #SriLankaEducation #StudyWithMe #StudyVlog #ExamMotivation #OL2026 #StudyGram