නිරෝගී දිදුළන සමක් ලබා දෙන පොල්කිරි මැජික් එක | coconut milk face mask Sinhala
UMA
0:00 / 0:00
නිරෝගී දිදුළන සමක් ලබා දෙන පොල්කිරි මැජික් එක | coconut milk face mask Sinhala
68 033 просмотра · 4 года назад
UMA
334 тыс. подписчиков
68 033 просмотра · 4 года назад
💛 මගෙ channel එකට ඔයා අලුතින්ම එකතු වුණ කෙනෙක් නම්, ඔයා හැමදාම ලස්සනට ඉන්න කැමති නම්, තවමත් මගෙ චැනල් එකට Subscribe වෙලා නැත්නම් දැන්ම උඩ තියෙන රතු පාට Subscribe බට්න් එක ඔබල බෙල් 🔔 සලකුණත් ඔබන්න.
💛 මගේ හැම වීඩියෝවක් ම බලන්න මේ link එකට යන්න 👇
https://youtube.com/playlist?list=PLK...
https://youtube.com/channel/UCHFH4rP1...
💛Instagram, Facebook මාව follow කරන්න මේ ලින්ක් වලට යන්න.👇
◾Instagram : / uma_vlogger
◾Facebook: / kavindya.uma
🔸️වීඩියෝවෙහි කියවෙන ආලේපන වල අඩංගු වන ද්‍රව්‍ය වලට ඔබේ අසාත්මිකතා පෙන්නුම් කර ඇත්නම් ඒවා ඔබේ සිරුරේ ගැල්වීමෙන් වළකින්න.
🔸️අලුත් යමක් ආලේප කිරීමට පෙර ආසාත්මිකතා පරික්ෂණයක් සිදු කරන්න
🔸️ඔබ සම හෝ හිසකෙස් සම්බන්ධ යම් තත්ත්වයකට වෛද්‍ය ප්‍රතිකාර ලබාගන්නා අයෙක් නම්, ගැබිණි මවක් නම් හෝ මවුකිරි ලබාදෙන අයෙක් නම් මෙහි සඳහන් ආලේපන ගැල්වීම හෝ ආහාරයට ගැනීම වෛද්‍ය උපදෙස් මත එය සිදු කරන්න
🔸️මේවා ඉහත සඳහන් තත්ත්වයන්ට නිවසේදී කළ හැකි සත්කාර පමණක් වන අතර ඔබ ඉතා දරුණු ලෙස ඉහත ගැටළු වලට මුහුණ දෙන්නේ නම් වහාම වෛද්‍ය වරයෙක් හමු වන්න.
#uma #shinewithuma #skincaremistakes
#DIY #hairgoals #hairgrowth #beautytipsbyuma #staybeautiful #keepglowing #loveyourself #skingoals #hairgoals
#youtuber #socialinfluencer #srilankanyoutuber #beautyinfluencer #beautyyoutuber #skincare