Перейти к содержимому

විභාගයට කලින් Memory Lock එක දාගන්න! 🔒 | SCIENCE M-L Paper Class Grade 10/11 | SCIENCEwithCKsir

ePapere

0:00 / 0:00

විභාගයට කලින් Memory Lock එක දාගන්න! 🔒 | SCIENCE M-L Paper Class Grade 10/11 | SCIENCEwithCKsir

30 501 просмотр · Трансляция закончилась 1 день назад
ePapere
268 тыс. подписчиков
30 501 просмотр · Трансляция закончилась 1 день назад
⏳ විභාගයට මාස, සති, දින අඩු වෙමින් යන අතරේ… ඔබේ දැනුමටත් Memory Lock එක දාගන්න! 🔒🧠 SCIENCE M-L Paper Class සමඟ රචනා හා ව්‍යුහගත ප්‍රශ්න පුහුණු වෙමින්, විශ්වාසයෙන් විභාගයට සූදානම් වෙමු! ❤️ 📝 රචනා හා ව්‍යුහගත ප්‍රශ්න හුරුව 📚 විෂය කොටස් ආවරණය කෙරෙන අනුමාන ප්‍රශ්න සාකච්ඡාව 💡 ප්‍රශ්නය තේරුම්ගෙන පිළිතුර ගොඩනඟන පුහුණුව 🎯 වැරදෙන තැන් හදාගෙන ලකුණු ලැබෙන ලෙස පිළිතුරු ලියමු! 🌹 ML Paper Book සහ ML Document මෙතැනින් ගන්න 👇 https://drive.google.com/drive/folder... 🎬 ML Day 01 මඟහැරුණාද? පළමු දවසේ සාකච්ඡාව මෙතැනින් බලලා මඟහැරුණු තැන් හදාගන්න 👇 https://youtube.com/live/zYi3N8f0aXw?... 📲 පන්ති ලින්ක් සහ අලුත් දැනුම්දීම් ලබාගන්න අපේ WhatsApp Channel එක Follow කරන්න 👇 https://whatsapp.com/channel/0029Vasl... 📞 වැඩි විස්තර සඳහා: 070 121 7700 / 070 681 7700 පේපර් ටිකත් ළඟ තියාගෙන, ලියන්න සූදානමින් එන්න! ✍️ 🧠 තේරුම් ගනිමු… ප්‍රශ්න කරමු… මතකය තහවුරු කරගමු! 🔒 මේ සඳුදාත් ML එකට එන්න! SCIENCEwithCKsir ❤️ 🔔 ඉදිරි පාඩම් සඳහා Subscribe කර Bell Icon එකත් ක්ලික් කරන්න. මේ අවස්ථාව ඔබේ යාළුවන්ටත් Share කරන්න! #MemoryLock #ScienceWithCKsir #OLScience #MLPaperClass #ePapere