නීත්යානුකූලව ඉන්න. වරදින්නේ නෑ කාටවත් | Ryoko 47
Ryoko 47
0:00 / 0:00
නීත්යානුකූලව ඉන්න. වරදින්නේ නෑ කාටවත් | Ryoko 47
9 960 просмотров · 4 года назад
Ryoko 47
13,6 тыс. подписчиков
9 960 просмотров · 4 года назад
ආයුබෝවන් කොන්නිචිවා こんにちは
Welcome to the RYOKO 47 youtube channel.
*******************
අද වීඩියෝ ටිකක් වෙනස් එකක්. මොකද ගොඩක් අය හොද කියද්දි කිහිප දෙනෙක් බනින්න ඉන්නවනේ. ඒක සාමාන්ය දෙයක්. හැබැයි එහෙම බැනලත් මිනිස්සුන්ට වැරදි දේවල් කරන්න කියනවනම් ඒක හරිම වැරදි වැඩක්. අද වීඩියෝ එකේදී ඒ වගේ අපිට බැනලා මිනිස්සුන්ට නීති විරෝධී දේවල් කරන්න කියපු කිහිප දෙනෙක්ගේ Comment ටිකකට Reply එකක් දෙන්න හදන්නේ.
අපි ඔයාලට කියන්නේ මෙහෙට එන්න. නීත්යානුකූලව වැඩ ටික කරගන්න. කවුරුත් කියන දේවල් කරන්න යන්න එපා. තමන් හොදට හිතලා බලලා තමන්ට හොදයි කියලා හිතෙන දේ කරන්න. මේ වෙනකම් අපි ජපානෙට ඇවිල්ලා නීති විරෝධී දේවල් කරන විදිහ ඔයාලට කියලත් නෑ ඉස්සරහට කරන්නෙත් නෑ. අපි කියන දේවල් කියන්නේ අපේ අත්දැකීම් හා අපේ යාළුවන්ගේ අත්දැකීම් වලින්. වීඩියෝ එක බලලා වෙනදා වගේම Comment එකක් දාගෙන යන්න.
ඉතිං අපිව Subscribe කරලා නැත්තනම් Subscribe කරන්න කියලා ඉල්ලනවා. යාළුවන්ටත් බලන්න Share කරන්න කියලත් ඉල්ලනවා. මොනවා හරි දැනගන්න තියනවනම් අපේ Facebook Page එකට මැසේජ් එකක් දාන්න. පුළුවන් වෙලාවට බලලා Reply එකක් දාන්නම් අනිවාර්යෙන්ම.
➡️ Connect with us on Facebook - / ryoko47
#ryoko47 #japansinhala #japansrilanka