Quail and Poultry farm - කවුරුත් නොකී රහස් - බිත්තර සහ පැටවුන් දහස් ගණන් සාදන ආකාරය - අඩුම මිල ගණන්
FPB favorite pet book
0:00 / 0:00
Quail and Poultry farm - කවුරුත් නොකී රහස් - බිත්තර සහ පැටවුන් දහස් ගණන් සාදන ආකාරය - අඩුම මිල ගණන්
67 250 просмотров · 1 год назад
FPB favorite pet book
117 тыс. подписчиков
67 250 просмотров · 1 год назад
#chicken #poultryfarming #Duck #duckfarming #goat #goatfarming #integratedfarming #quail #Turkey #turkeyfarming
විශාල සතුන් ප්‍රමාණයකින් නිර්මාණය විලා එකක් තරම් ලස්සන සුපිරිම ගොවිපළක් අක්කර හතාමාරක් වටා බැඳුණු මෙය ඉතාමත් වටිනා අදහස් කන්දක් ගලා එන ඉතාමත් විශාල සුවිශේෂී වූ ඒකාබද්ධ කොයිපලකි මෙහි විස්තර මා ඔබට ගෙන එන්නේ ඉතාමත් ආසාවෙන් සහ ගෞරවයෙන් මොකද අපේ රටේ තත්වය මෙවැනි නිර්මාණ කිරීම සහ මෙවැනි නිර්මාණශීලී ගොවිපළවල් බිහිවීමත් රටේ දියුණුවයි අක්කර ගානක් වටා බැඳුණු මෙය පෙන්වා අවසන් කිරීමටද නොහැකි තරම් දෑ මෙහි සමන්විත වී තිබුණා නමුත් මා ඔබට මට හැකි පමණින් මෙහි විස්තර ගෙන ඒමට සිතුවා මෙම සතුන්ගේ මිල ගණන් සහ අනෙකුත් විස්තර සියල්ල ඔබට දැනගැනීමට තිරයේ දැක්වෙන දුරකථන අංක වෙත ඔබේ වටිනා ඇමතුම ලබා ගන්නා ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි ඔබගේත් ගොවිපළ ගැන මෙලෙසම ප්‍රචාරය කර ගැනීමට අවශ්‍ය නම් favorite pet book අපට දුරකථන ඇමතුමක් ලබා දෙන්න මෙය ඉතාමත් සතුටින් ගෙනා බව ප්‍රකාශ කරමි මෙවැනි වීඩියෝස් දිගටම බලන්න subscribe කරන්න කියා ගොඩක් ආදරෙන් ඉල්ලනවා මේ වීඩියෝ එක රසවින්දා නම් කමෙන්ට් එකක් දැමීමට සහ ලයික් කිරීමට අමතක කරන්න එපා යාළුවනේ හැමෝටම තෙරුවන් සරණයි
මෙම video එක educational & awareness purpose සඳහා පමණක් නිර්මාණය කර ඇත 🐾
මෙහි පෙන්වන්නේ සතුන්ගේ natural behavior, care සහ responsible handling පිළිබඳ දැනුමයි.
කිසිදු සත්වයෙකුට හෝ පක්ෂියෙකුට හානියක්, පීඩාවක් හෝ අනිසි ක්‍රියාවක් සිදු නොකර මෙම content එක නිර්මාණය කර ඇත ❤️
සතුන්ගේ welfare, safety සහ well-being අපගේ ප්‍රමුඛතාවයයි 🙏
https://www.facebook.com/profile.php?...
https://maps.google.com/?q=6.756771,7...