Перейти к содержимому

මල්ලිගේ Birthday එකට අපි මොනවද කළේ ? 🎂🎁 | Sinhala Vlog #birthday #vlog #parasdiary

Parami Fernando

0:00 / 0:00

මල්ලිගේ Birthday එකට අපි මොනවද කළේ ? 🎂🎁 | Sinhala Vlog #birthday #vlog #parasdiary

54 просмотра · 4 дн. назад
Parami Fernando
163 подписчика
54 просмотра · 4 дн. назад
අද vlog එකෙන් බෙදාගන්නේ මගේ මල්ලිගේ උපන්දිනය වෙනුවෙන් අපි එකට ගත කළ ආදරණීය දවසේ මතකයන් කිහිපයක්. 🥹❤️ ලොකු සැමරුමක් අවශ්‍ය නැහැ ආදරණීය අයත් එක්ක සරලව ගත කරන පුංචි මොහොතක් වුණත් පසුව වටිනා මතකයක් වෙනවා. මල්ලිට තෑගි අරන් දීලා, එකට කාලය ගත කරලා, පොඩි birthday cake එකක් කපලා සතුටින් ගත කළ ඒ ලස්සන දවස මේ vlog එකෙන් බලන්න. 🎂🎁✨ වීඩියෝ එක බලලා ඔයාලගේ අදහස් comment කරන්න. මගේ channel එකට අලුත් නම් subscribe කරලා Para’s Diary channel එකත් සමග එකතු වෙන්න. Thank you so much for watching and supporting my little channel! 🤍✨ #dayinmylife #italy #vlog #BirthdayVlog #SinhalaVlog #FamilyVlog #BirthdayCelebration #ParasDiary