ස්වර්ගයට යන්න උත්සාහ කරන එක නවත්තන්න 😳|Sinhala Bible Teaching ✨
SL Bible Study
0:00 / 0:00
ස්වර්ගයට යන්න උත්සාහ කරන එක නවත්තන්න 😳|Sinhala Bible Teaching ✨
1 408 просмотров · 3 месяца назад
SL Bible Study
4,29 тыс. подписчиков
1 408 просмотров · 3 месяца назад
ස්වර්ගයට යන්න උත්සාහ කරන එක නවත්තන්න 😳
බොහෝ දෙනෙක් විශ්වාස කරන්නේ හොඳ වැඩ කිරීමෙන්, ආගමික චාරිත්‍ර ඉෂ්ට කිරීමෙන් ස්වර්ගයට යන්න පුළුවන් කියලා.
නමුත් බයිබලය පෙන්වන්නේ සම්පූර්ණයෙන් වෙනස් සහ ගැඹූරු සත්‍යයක්.
ස්වර්ගය යනු අපගේ උත්සාහයෙන් උපයාගන්න දෙයක් නෙවෙයි. එය දෙවියන් වහන්සේගේ අනුග්‍රහයෙන් ලැබෙන තෑග්ගක් 🙏
📖 එපීස 2:8-9
“8 මක්නිසාද ඇදහිල්ල කරණකොටගෙන ඒ අනුග්‍රහයෙන් නුඹලා ගැළවී සිටින්නහුය. එය නුඹලාගෙන්ම නොව දෙවියන්වහන්සේගේ දීමනාවය. 9 කිසිවෙක් පාරට්ටුකර නොගන්න පිණිස ඒක ක්‍රියාවලින් නොවේ.
ඔබගේ ආගමික උත්සාහය මත නොව, යේසුස් ක්‍රිස්තුස්ගේ අනුග්‍රහය මතම ඔබගේ බලාපොරොත්තුව තබන්න.
මෙම සත්‍යය තේරුම් ගැනීමට වීඩියෝව සම්පූර්ණයෙන් නරඹන්න.
ඔබගේ අදහස් Comment කරන්න, සහ නව teaching සඳහා Subscribe කරන්න.
👉 Subscribe කරන්න – SL Bible Study http://bit.ly/3ZXIHo8