Перейти к содержимому

How to Use Adjustment in Adobe Photoshop 🔥| Photoshop Sinhala #photoshop #adjustment

GLAMORA ACADEMY

0:00 / 0:00

How to Use Adjustment in Adobe Photoshop 🔥| Photoshop Sinhala #photoshop #adjustment

52 просмотра · 2 дня назад
GLAMORA ACADEMY
199 подписчиков
52 просмотра · 2 дня назад
Photoshop adjustments / Photoshop adjustment panel / Brightness adjustment in Photoshop / Color Balance in Photoshop / Adjustment Mask in Photoshop / Change Color in Photoshop / Edit Color / how to edit brightness in Photoshop Adobe Photoshop වල Adjustment Use කරල Photo එකක Colors, Lightness, Color Tone වගේ දේවල් හදාගන්න විඳිය ගැන මුල සිට හැමදේම, Graphic design, Photo editing ගැන උනන්දු ඔයාට සරලව Sinhala භාෂාවෙන් ඉගෙනගන්න මේ Video Lesson එකෙන් පුලුවන්. 🔰 VIDEO CONTENT 00:00 - Intro 01:16 - Introduction 01:29 - How to get a Adjustment 02:14 - How to Apply Adjustment 03:55 - Difference of Adjustment Menu & Adjustment Layer 05:45 - How to use Mask 🔰 SOFTWARE 🔸Adobe Photoshop 2026 Adobe Photoshop සම්බන්ධ Videos ප්‍රධාන Category දෙකක් විදියට අපි Channel එකට එකතු කරනවා. 🔸Photoshop Lessons - ප්‍රධාන වශයෙන්ම Photoshop මුල සිට ඉගෙන ගන්න ගැලපෙන Videos    • Плейлист   🔸Photoshop Tutorials - Photoshop වලින් කරන්න පුළුවන් Effect සහ නිර්මාණ සම්බන්ධ Videos    • Photoshop Tutorials (Photo Effects | Text ...   ඉතිං ඔයාට මේ වගේ Photoshop ගැන අලුත් Video දාපු ගමන් බලන්න දැන්ම Channel එක Subscribe කරල Notification එකත් Active කරල තියාගන්න. ඒ වගේම Video එකත් Like කරල ඔයාගේ අදහස් වගේම ඉස්සරහට අපි අරන් එන්න අවශ්‍ය පාඩම්, Videos මොනවද කියලත් Comment එකක් දාගෙන යන්න. #photoshop #phtoshoptutorial #adjustment #contrast #colors #lightness #level #photoediting #sinhala #srilanka