Перейти к содержимому

Dineka Mathuda දිනෙක මතුදා Abeywardhana Balasuriya AI Cover AI Emagine Studios

Ai EMagine Studios

0:00 / 0:00

Dineka Mathuda දිනෙක මතුදා Abeywardhana Balasuriya AI Cover AI Emagine Studios

854 просмотра · 1 мес. назад
Ai EMagine Studios
2,32 тыс. подписчиков
854 просмотра · 1 мес. назад
දිනෙක මතුදා දෛව යෝගයෙන්... ඔබව හමුවේ නම්... සිතැඟි වසවා වේදනා දුන්... ආදරේ මා පවසන්නම්..." ✨ අභයවර්ධන බාලසූරිය මහතාගේ හඬින් ගැයෙන අමරණීය ආදර ගීතයක් වන "දිනෙක මතුදා" ගීතයට, නවතම AI තාක්ෂණයෙන් හැඩවුණු අලංකාර සිනමාත්මක දෘශ්‍ය කාව්‍යයක් මෙලෙස ඔබ වෙත ගෙන එන්නෙමු. 🎧 උපරිම රසවින්දනය සඳහා Headphones භාවිතා කරන්න. 📌 Credits & Production Original Singer: Abeywardhana Balasuriya (අභයවර්ධන බාලසූරිය) Visuals & Concept: AI Emagine Studios Video Generation & Editing: Kling AI, Digen AI, Google Flow සහ CyberLink PowerDirector තාක්ෂණයෙන් හැඩගන්වා ඇත. (අවධානයට: නිර්මාණ අයිතිය සුරැකීම සඳහා වීඩියෝව පුරා ඩිජිටල් දියසලකුණක් (Digital Watermark) යොදා ඇත.) අපගේ චැනලය Subscribe කර අපත් සමඟ රැඳී සිටින1958 කට අධික ප්‍රේක්ෂක පවුලට අපගේ විශේෂ ස්තූතිය!