Перейти к содержимому

උඩු ගුවන යටින් මහ දෙරණ පිටින් | Beautiful Sinhala Romantic Song | 8K AI Cover

Ai EMagine Studios

0:00 / 0:00

උඩු ගුවන යටින් මහ දෙරණ පිටින් | Beautiful Sinhala Romantic Song | 8K AI Cover

742 просмотра · 1 мес. назад
Ai EMagine Studios
2,32 тыс. подписчиков
742 просмотра · 1 мес. назад
මිල්ටන් පෙරේරා මහතාගේ අමරණීය හඬින් ගැයෙන "උඩු ගුවන යටින්" ගීතයට, කඳු මුදුන්, මනරම් වනාන්තර සහ තරු පිරුණු රාත්‍රී අහසක් පසුබිම් කරගත් අතිශය සිනමාත්මක දෘශ්‍ය මානයක් මෙලෙස එක් කර ඇත. 🎧 උපරිම රසවින්දනය සඳහා Headphones භාවිතා කරන්න. 📌 Credits & Production Original Singer: Milton Perera (මිල්ටන් පෙරේරා) Visuals & Concept: AI Emagine Studios Video Generation & Editing: Kling AI, Digen AI, Google Flow සහ CyberLink PowerDirector වැනි නවීන තාක්ෂණයන්ගෙන් හැඩගන්වා ඇත. (අවධානයට: අන්තර්ගතයේ හිමිකාරීත්වය සහ ආරක්ෂාව වෙනුවෙන් (To deter content piracy) වීඩියෝව පුරා ඩිජිටල් දියසලකුණක් - Digital Watermark - යොදා ඇත.) අපගේ චැනලය Subscribe කර අපත් සමඟ නිරන්තරයෙන් රැඳී සිටින2047ක් වූ අපේ ආදරණීය ප්‍රේක්ෂක පවුලට අපගේ විශේෂ ස්තූතිය!