Перейти к содержимому

රජයේ තරග විභාග ගැන සම්පූර්ණ විස්තරය 🇱🇰 |රජයේ රැකියාවක් ගන්නේ මෙහෙමයි! 😍

Life with Thrishu

0:00 / 0:00

රජයේ තරග විභාග ගැන සම්පූර්ණ විස්තරය 🇱🇰 |රජයේ රැකියාවක් ගන්නේ මෙහෙමයි! 😍

109 просмотров · 4 дня назад
Life with Thrishu
121 подписчик
109 просмотров · 4 дня назад
රජයේ රැකියාවක් බලාපොරොත්තු වෙන ඔබට වැදගත්ම තොරතුරු එකම වීඩියෝවකින් ❤️🇱🇰 මේ වීඩියෝ එකෙන් රජයේ තරග විභාග කියන්නේ මොනවාද, කවුද අයදුම් කරන්න පුළුවන්, අධ්‍යාපන සුදුසුකම්, වයස් සීමා, Gazette එක හොයාගෙන බලන ආකාරය, Online Apply කරන හැටි, විභාගයට සූදානම් වන ආකාරය සහ වැදගත් කරුණු ගැන සරලව පැහැදිලි කරනවා. 📌 වීඩියෝ එකේදී කතා කරන කරුණු: 🔹 රජයේ තරග විභාග 🔹 අධ්‍යාපන සුදුසුකම් 🔹 වයස් සීමා 🔹 Gazette එක කියවන්නේ කොහොමද? 🔹 Application එක දාන්නේ කොහොමද? 🔹 විභාගයට සූදානම් වන්නේ කොහොමද? 🔹 Exam එකෙන් පසු සිදුවන සාමාන්‍ය තේරීම් ක්‍රියාවලිය 🔹 Application එක දානකොට සැලකිලිමත් විය යුතු කරුණු ⚠️ වැදගත්: එක් එක් රජයේ තනතුරට සුදුසුකම්, වයස් සීමා සහ තේරීම් ක්‍රමය වෙනස් විය හැකි නිසා, අයදුම් කිරීමට පෙර අදාළ නිල Gazette / Recruitment Notice එක අනිවාර්යයෙන් පරීක්ෂා කරන්න. ❤️ මේ වීඩියෝ එක ප්‍රයෝජනවත් නම් Like කරන්න, රජයේ රැකියාවක් බලාපොරොත්තු වෙන කෙනෙක්ට Share කරන්න. Subscribe to Life with Thrishu 🌸 අධ්‍යාපනය • Degree • රැකියා අවස්ථා • ජීවිත අත්දැකීම් #රජයේරැකියා #තරගවිභාග #GovernmentJobs #CompetitiveExams #SriLankaJobs #Gazette #GovernmentExam #LifeWithThrishu