සිහිනෙක රාත්‍රියේ....
Mr.මැකෑnick
0:00 / 0:00
සිහිනෙක රාත්‍රියේ....
42 просмотра · 1 месяц назад
Mr.මැකෑnick
726 подписчиков
42 просмотра · 1 месяц назад
ඈතින් ඈතට ඇදෙනා සිතුවිලි
සිත්කළු සිතුවම් මවනා.........
දෑසින් දෑසට යාවුනු බැල්මන්
මුදු මල් හසරැලි මවනා.........
මිහිරෙන් මිහිරට යාවෙන හැගුමන්
සිත් තුල හං කිති කවනා.......
සුදු මුදු සයනෙක සිහිනය දකිමින්
ඔබමයි දිවියට ඕනා........
තනිවීලා මා....... සිහිනෙක රාත්‍රියේ....
ළං වේනම් ඔබේ......දෙලවන් ඒ යාමේ.......
සිප්ගන්න්ම්.......... සිප්ග්න්නම්............
වෙවන්වද ඔබ මාගේ............
.............................................................
තාලෙට වැයෙනා ගැයෙනා ගී පද
කන් කළු රස ගෙනෙනා......
යාමෙට වැටෙනා දිනකර රශ්මිය
පෙම්මල් පුබුදුවනා.....
මල් මත රගමින් හිදිනා බිගු කැල
ගුමු ගුමු නද ගේනා.......
එලියක් වැටුනා මගෙ මුදු ලයටම
ඔබ එන බව කීවා.....
ගිලිහීලා මා....... දෑතින් ඔබ සිහිනේ......
අන්දුරේ වෙලිලා........ තනිවුනු යාමේ........
සනසන්නම්........ සනසන්නම්........
එනවද ඔබ ආයේ.........
...............................................................
ඈතින් ඈතට ඇදෙනා සිතුවිලි
සිත්කළු සිතුවම් මවනා.........
දෑසින් දෑසට යාවුනු බැල්මන්
මුදු මල් හසරැලි මවනා.........
මිහිරෙන් මිහිරට යාවෙන හැගුමන්
සිත් තුල හං කිති කවනා.......
සුදු මුදු සයනෙක සිහිනය දකිමින්
ඔබමයි දිවියට ඕනා........
තනිවීලා මා....... සිහිනෙක රාත්‍රියේ....
ළං වේනම් ඔබේ......දෙලවන් ඒ යාමේ.......
සිප්ගන්න්ම්.......... සනසන්නම්............
වෙවන්වද ඔබ මාගේ............