Saada Rasa (සාද රස) | Various Artist | Sangeethe Teledrama Song | eTunes
eTunes
0:00 / 0:00
Saada Rasa (සාද රස) | Various Artist | Sangeethe Teledrama Song | eTunes
1 131 662 просмотра · 2 года назад
eTunes
1,21 млн подписчиков
1 131 662 просмотра · 2 года назад
Saada Rasa (සාද රස) | Various Artist | Sangeethe Teledrama Song
℗ 2023 eTunes
Available on Spotify, Apple Music / iTunes, Deezer & more
Stream / Download: https://etunes.lnk.to/SaadaRasa
♪Spotify: https://spoti.fi/3NGKLeb
♪Apple Music: https://apple.co/3tw6MWa
♪Deezer: https://bit.ly/3TEe98o
♪Tik Tok: https://vt.tiktok.com/ZSNtSUFvR/
Dial Now...
For Download "Saada Rasa (සාද රස)" song as your RingIn Tone...
☎Hutch: 369576297
☎Dialog: 8712802609
☎Mobitel: 74752110
☎Airtel: 8880124502
● ARTIST | Lavan Abhishek / Naveen Dilshan / Anura Priyakelum / Sithum Nimantha / Asanjaya Weerasinghe
● LYRICS | Shehan Galahitiyawa
● MELODY & MUSIC | Ranjith Premaweera
LYRICS ✍🏻
සාද රස විඳිමූ විඳිමූ විඳිමූ ආශා
තාලයට නටමූ නටමූ නටමූ සෑමා
රෑන රොද බඳිමූ බඳිමූ බිඳදා සීමා
මේ රැයම ගෙවමූ ගෙවමූ සිනහා පාලා
තරු සැනකෙලි දාලා
වත කුංකුම ගාලා
කුල කුමරිය ඉඟි බිඟි පාලා
ගිනි ගිනිකෙලි ජාලා
ගෙල සරසති මාලා
සැනකෙලි සිරි රස මවලා
මේ වාගේ මේ පාට සාදේ සරා
ආශාවේ ආශාවේ කාලේ ගෙවා
සන්ධ්‍යාවේ සෘංගාර තාලේ ගලා
මනහාර මේ සාදේ විඳිමූ නටා
මේ රැය කළඹාලා
තාලය හඳුනාලා
අද රඟදෙති පිරාවර සේනා
රූ බඳ ලෙලවාලා
රූ සිරි කැඳවාලා
අපි තුටු වෙමු මේ ලෙසිනා
මේ වාගේ මේ පාට සාදේ සරා
ආශාවේ ආශාවේ කාලේ ගෙවා
සන්ධ්‍යාවේ සෘංගාර තාලේ ගලා
මනහාර මේ සාදේ විඳිමූ නටා
___________________________________
Enjoy & stay connected with us!
Subscribe to eTunes 👉 https://bit.ly/eTunesYouTube
Like us on Facebook 👉 / etunesrecords
Follow us on Twitter 👉 / etuneslk
Follow us on Instagram 👉 https://bit.ly/Instagram_eTunes
Follow us on TikTok 👉 https://bit.ly/TikTok_eTunes
#etunes #saadarasa #lavanabhishek #naveendilshan #anurapriyakelum #sithumnimantha #SangeetheTeledramaSong #etunesmusic #etunesrecords #shehangalahitiyawa #ranjithpremaweera #tvderana #sinhalasongs