Jeewitha Rodaya Karakenne - Aksha / Apoorwa / Anupama | Sangeethe Season 2 Teledrama Song | eTunes
eTunes
0:00 / 0:00
Jeewitha Rodaya Karakenne - Aksha / Apoorwa / Anupama | Sangeethe Season 2 Teledrama Song | eTunes
210 706 просмотров · 7 месяцев назад
eTunes
1,21 млн подписчиков
210 706 просмотров · 7 месяцев назад
Jeewitha Rodaya Karakenne - Aksha Chamudi / Apoorwa Ashawaree / Anupama Gunathilake | Sangeethe Season 2 Teledrama Song
℗ 2026 eTunes
Available on Spotify, Apple Music / iTunes, Deezer & more
Stream / Download: https://etunes.lnk.to/JeewithaRodaya
♪Spotify: https://etunes.lnk.to/JeewithaRodaya/...
♪Apple Music: https://etunes.lnk.to/JeewithaRodaya/...
♪Deezer: https://etunes.lnk.to/JeewithaRodaya/...
♪Tik Tok: https://vt.tiktok.com/ZS9eYpQ423CF6-U...
● ARTIST | Aksha Chamudi / Apoorwa Ashawaree / Anupama Gunathilake
● LYRICS | Sampath Fernandopulle
● MELODY & MUSIC | Rivikal Methsandu
___________________________________
LYRICS ✍🏻
කාලයක අරුමේ
සාගරය තරමේ
ආදරය කෙරුවෙම
ලඟ උන් අයයි
වේදනා ගැඹුරේ
පාගලා නිව්වේ
ජීවිතයේ එක හුස්මේ
පැටලුණු අයයි
දුක නැති සතුටක් කොහෙදෝ තිබ්බේ
විඳවනු ඇයි තව ලතැවෙන්නේ
හිත හිත ඇයි කල් මර මර ඉන්නේ
ජිවිත රෝදය කැරකෙන්නේ //
හීනයක් තිබුනාට පල නැත
හැබෑ කරගමු දැන්
ගව් ගණන් දුර දිව්වේ හයියට
ජයම පැන් බොනකං
රිදුනාද වැටුනම ජිවිතේ
ඉවසන්න නැඟිටිනවා
පණ දෙන්න හිටියට යාලුවෝ වෙලා
ලඟ උන්නේ අපි විතරයි
කාලයක් ගෙවුනාට කම් නැත
අරමුණද එක නම්
පැල් බැඳන් ඒ මත්තේ නැහුනම
දිනපු අය කෙතරම්
හිතුවාම දුර නැත උත්තරේ
මතුදාක හරියනවා
ජය ගන්න තනියම විරයෝ වෙලා
අවසානයේ ජය නියතයි
දුක නැති සතුටක් කොහෙදෝ තිබ්බේ
විඳවනු ඇයි තව ලතැවෙන්නේ
හිත හිත ඇයි කල් මර මර ඉන්නේ
ජිවිත රෝදය කැරකෙන්නේ //
කාසි යහමින් තිබිලා මදි හෙට
වාසියට ලංවෙයි
පොත පතේ දැනුමින් උගත දේ
නසනු බෑ පුදුමයි
කිසිදාක ණය නැති ජිවිතේ
හැමදාම රජ වෙනවා
රැක ගන්න ගුණදම් ධර්මයේ සදා
දෙවියන් සම වෙනවා
___________________________________
#etunes #jeewitharodayakarakenne #anupamagunathilake #apoorwaashawaree #akshachamudi #sangeetheseason2teledramaSong #etunesmusic #etunesrecords #tvderana #sinhalasongs