බිහිසුණු ඝාතනයකට වෙනත් අයෙක්ව දෙවරක් ම කොටු කිරීමේ අමානුශික උත්සහය.
Dark Files Originals
0:00 / 0:00
බිහිසුණු ඝාතනයකට වෙනත් අයෙක්ව දෙවරක් ම කොටු කිරීමේ අමානුශික උත්සහය.
3 518 просмотров · 4 месяца назад
Dark Files Originals
1,98 тыс. подписчиков
3 518 просмотров · 4 месяца назад
2011 දෙසැම්බර් 27 වන දින රාත්‍රියේ රස් ෆාරියා මිසූරි හි ට්‍රෝයි හි පිහිටි සිය නිවසට පැමිණි අවස්ථාවේදී, සිය බිරිඳ වන බෙට්සි ෆාරියා බරපතල පිහි ඇනුම් තුවාල සහිතව මියගොස් සිටිනු දැක මහත් කම්පනයට පත් විය. පරීක්ෂණ කටයුතු ආරම්භයේ සිටම බලධාරීන්ගේ දැඩි අවධානය රස් ෆාරියා වෙත පමණක් යොමු විය. පරීක්ෂණ නිලධාරීන් තීරණාත්මක තොරතුරු නොසලකා හරිමින් පරීක්ෂණය පටු දෘෂ්ටිකෝණයකින් මෙහෙයවන ලදී. මෙම දෝෂ සහිත පරීක්ෂණ ක්‍රියාවලියේ ප්‍රතිඵලයක් ලෙස 2013 නොවැම්බර් මාසයේදී ජූරි සභාව විසින් රස් ෆාරියාව පළමු පෙළ මිනීමැරුම් චෝදනාවට වැරදිකරු කරන ලද අතර, ඔහුට සමාව ලැබීමේ අයිතියකින් තොරව ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කර බන්ධනාගාරගත කිරීමට කටයුතු කෙරිණි. නමුත් සැබෑ ඝාතකයාගේ අභිරහස පසුව හෙලි විය!
#TrueCrime #Pamhupp #Realstories #BetsyFaria #RussFaria #Mystery #Documentary #sinhala #crime #Sinhalacrime
#Realcrime #ඝාතන #මිනීමැරුම් #සත්‍යඅපරාධ #සිංහල #සථ්‍යකතා #විමර්ශනය #අභිරහස් #රහස්පරීක්ෂන
#අපරාධවිද්‍යාව