සම්පූර්ණයෙන්ම විඥානය කවර තැනකවත් රැඳෙන්නෙ නැතිව නිවා දමන්නට..2762Ven Hasalaka Seelawimala Thero
Sadaham maga සදහම් මග
0:00 / 0:00
සම්පූර්ණයෙන්ම විඥානය කවර තැනකවත් රැඳෙන්නෙ නැතිව නිවා දමන්නට..2762Ven Hasalaka Seelawimala Thero
2 189 просмотров · 1 год назад
Sadaham maga සදහම් මග
72,7 тыс. подписчиков
2 189 просмотров · 1 год назад
සම්පූර්ණයෙන්ම විඥානය කවර තැනකවත් රැඳෙන්නෙ නැතිව නිවා දමන්නට..2762
“දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා
අට්ඨංගමග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූති.”
“දසබලයන් වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැගී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ඨාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්රී මුඛ බුද්ධවචන ගංගාවෝ (ලෝ සතුන්ගේ සසර දුක නිවාලමින්) බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
(සළායතන වර්ගය – උද්දාන ගාථා)
සදහම් මග facebook page / maga.sadaham
සදහම් මග facebook group / 1119344768152925