Перейти к содержимому

ගණිතය හෙල්ලූ සරල ගැටලුව | The Simple Problem That Shattered Mathematics

Pravāda и Thamalu Piyadigama

0:00 / 0:00

ගණිතය හෙල්ලූ සරල ගැටලුව | The Simple Problem That Shattered Mathematics

4 923 просмотра · 13 дней назад
Pravāda и Thamalu Piyadigama
4 923 просмотра · 13 дней назад
බටහිර ගණිතඥයන් උත්සාහ කළේ සියලු ගණිතය තනි පද්ධතියකට ගැනීමටයි. මෙය ආරම්භ කළේ කුලකය නම් අදහසිනි. එහෙත් කුලකය යනු විස්තර කොට දැක්වූ අවයවවල එකතුවකි යන අදහස කෙටි කලකින් ම බර්ට්‍රන්ඩ් රසල්ගේ අභියෝගයක් හමුවේ කුඩු පට්ටම් වී ගියේ ය. මේ අදහස විසංවාදී බව පැහැදිලි විය. මෙය ගණිතඥයන් විසඳාගත්තේ කෙසේ ද? කුලකයේ නව අර්ථ දැක්වීම කුමක් ද? බටහිර ගණිතය බිහිවූ රේඛීය චින්තනය කුමක් ද? Chapters 00:00 - බොළඳ කුලකවාදය සහ ස්වසිද්ධි පද්ධති පිළිබඳ හැඳින්වීම (Introduction to Naive Set Theory & Axiomatic Systems) 01:17 - ගණිතයේ පදනම: අර්ථදැක්වීම්, ඔප්පුකිරීම් සහ ස්වසිද්ධි (Foundations of Mathematics: Definitions, Proofs, and Axioms) 03:32 - ගණිතමය පැවැත්ම සහ කුලක පිළිබඳ සංකල්පය (Mathematical Existence & The Concept of Sets) 05:16 - බොළඳ කුලකවාදයේ සීමා සහ රසල්ගේ පරස්පරතාව (Limitations of Naive Set Theory & Russell's Paradox) 08:45 - නූතන කුලකවාදය: සර්මෙලෝ-ෆ්‍රැන්කල් ප්‍රවේශය (Modern Set Theory: Zermelo–Fraenkel Approach) 10:06 - ගණිතයේ රේඛීය චින්තනය සහ ඉදිරි මාතෘකා (Linear Thinking in Math & Future Topics) ඉදිරිපත් කරන්නේ: තමලු මලිත්ත පියදිගම Western mathematicians attempted to bring all of mathematics under a single system. This began with the concept of a "set." However, the idea that a set is merely a collection of defined elements was shattered shortly after by a challenge from Bertrand Russell. It became clear that this idea was contradictory. How did mathematicians resolve this? What is the new definition of a set? What is the linear thinking upon which Western mathematics was built? #Mathematics #SetTheory #RussellsParadox #PhilosophyOfMath #MathHistory #Logic #LinearThinking #ZFC #WesternPhilosophy #puremathematics #kulaka #ganithaya #ganitaya Presented by: Thamalu Maliththa Piyadigama