සිංහල බහුතරය රාජ්ය සේවයෙන් පිටුපසට තල්ලු කිරීම - Pushing the Sinhalese out of the public service
Pravāda
0:00 / 0:00
සිංහල බහුතරය රාජ්ය සේවයෙන් පිටුපසට තල්ලු කිරීම - Pushing the Sinhalese out of the public service
653 просмотра · 1 месяц назад
Pravāda
742 подписчика
653 просмотра · 1 месяц назад
බ්රිතාන්ය පාලන සමයේ ලංකාව පාලනය කරන්න 'බෙදා වෙන් කර පාලනය කිරීම' කියන සුද්දගේ තුරුම්පුව පාවිච්චි කළා. ජනවාර්ගික නියෝජන ක්රමයක් ව්යවස්ථාදායක සභාවේ ඇති කිරීමත් එක්ක මේ උපක්රමය ඔවුන්ට කෙතරම් විශ්වාසදායක ද කියලා සනාථ වෙනවා.
මෙකී ජනවාර්ගික නියෝජනයත් එක්ක දෙමළ ජාතිකයන්ට විශේෂ නියෝජනයක් ලැබීම ලංකාවේ හිටපු මලබාර් ජාතිකයන්ට ඉල්ලමක්, විශේෂ පිළිගැනීමක් !
During the British colonial era, they used the trump card of 'divide and rule' to govern Sri Lanka. The establishment of an ethnic representation system in the Legislative Council proves just how much trust they placed in this strategy.
With this ethnic representation, the special representation granted to the Tamils was a goldmine and a special recognition for the Malabar people who lived in Sri Lanka!
Chapters / පරිච්ඡේද
00:25 - කෝල්බෲක්-කැමරන් ප්රතිසංස්කරණ සහ එහි දේශපාලන බලපෑම
00:52 - ව්යවස්ථාදායක සභාව පිහිටුවීම සහ කොමියුනල් (වර්ගවාදී) නියෝජනය
01:29 - බ්රිතාන්ය පාලනය යටතේ දෙමළ ප්රභූ පැළැන්තියේ නැගී සිටීම
01:50 - 1818 නිදහස් අරගලයෙන් පසු සිංහල සමාජය මුහුණ දුන් පරිහානිය
02:17 - 19 වන සියවසේ අගභාගයේ සිදු වූ බෞද්ධ සහ සිංහල පුනරුදය
02:42 - නායක්කාර් වංශික රාජකීයයන් ඉන්දියාවට පිටුවහල් කිරීම සහ බ්රිතාන්ය ප්රතිපත්තිය
03:14 - නායක්කාර් ඥාතීන් වෙනුවෙන් බ්රිතාන්යයන් දක්වන ලද විශේෂ සැලකිලි සහ නඩත්තු කිරීම්
#BritishCeylon #SriLankanHistory #DivideAndRule #ColonialHistory #LegislativeCouncil #HistoryOfSriLanka #MalabarHistory #EthnicRepresentation #SriLankaHistory #ColonialEra