Перейти к содержимому

හදවත සසල කළ වනඅලි ප්‍රහාරය...තිදරු පියාගේ අවසන් මොහොත CCTV කැමරාවේ | Ada Derana

Ada Derana

0:00 / 0:00

හදවත සසල කළ වනඅලි ප්‍රහාරය...තිදරු පියාගේ අවසන් මොහොත CCTV කැමරාවේ | Ada Derana

14 639 просмотров · 13 ч назад
Ada Derana
3,93 млн подписчиков
14 639 просмотров · 13 ч назад
හදවත සසල කළ වනඅලි ප්‍රහාරය... තිදරු පියාගේ අවසන් මොහොත CCTV කැමරාවේ “අපි සැකේට ආවේ..එද්දි අප්පච්චි වැටිලා හිටියා” ............... නාවුල, අඹන හන්දිය ප්‍රදේශයේදී අද (05) අලුයම වනඅලි ප්‍රහාරයකට ලක්ව පාසල් ළමුන් ප්‍රවාහනය කරන රියදුරෙකු ජීවිතක්ෂයට පත්ව තිබුණි. මෙසේ මරණයට පත්ව ඇත්තේ, අඹන මොරගහමඩ ග්‍රාම සේවා වසමේ පදිංචිව සිටි 64 හැවිරිදි තිදරු පියෙකි. තම නිවසේ සිට යතුරුපැදියකින් බස් රථය නවතා තිබෙන කොන්ගහවෙල ප්‍රදේශයට ගමන් කරමින් සිටියදී අඹන නගර මධ්‍යයේදී වනඅලියා යතුරුපැදියට පහරදෙන අයුරු CCTV කැමරාවේ මෙලෙස සටහන්ව තිබුණි. Ada Derana | ශ්‍රී ලංකාවේ විශ්වසනීය හා ප්‍රමුඛතම පුවත් සපයන්නා #AdaDerana #News #SriLankaNews #LatestNews #DeranaNews #TVDerana #TrendingNews #ViralNews #SriLanka #SLnews