Sudu Sande Enna Ane - සුදු සඳේ එන්න අනේ - ලතා වල්පොල (1963)
Dr196903
0:00 / 0:00
Sudu Sande Enna Ane - සුදු සඳේ එන්න අනේ - ලතා වල්පොල (1963)
855 просмотров · 1 дн. назад
Dr196903
25,3 тыс. подписчиков
855 просмотров · 1 дн. назад
'සුදු සඳේ එන්න අනේ' - ලතා වල්පොල විසින්
1963 තිරගත වූ 'සුදු සඳේ කළු වලා' චිත්රපටියට ගැයුණු මියුරු ගීයක්.
මෙම චිත්රපටියේ සංගීතය මොහොමඩ් සාලි, M K රොක්සාමි සහ ඇල්ෆ්රඩ් කොරයා විසින් නිම වුනා.
මෙය පවුලේ චිත්රපටි රැසක් නිර්මාණය කල රොබින් තම්පොගේ තවත් එකක්.
චිත්රපටියේ ඩේවිඩ් ධර්මකීර්ති, ඩොමී ජයවර්ධන, බොනිෆස් ප්රනාන්දු සමග ළමා නිලියක් නර්තනයෙන් ඉදිරිපත් කෙරෙනු ජවනිකාවක්. එවකට විකට නළු රිචඩ් ඇල්බට් ද පෙනී සිටියි.
Sudu Sande Enna Ane - Lata Walpola
A melodious song sung for the 1963 film 'Sudu Sande Kalu Wala'.
The music for this film was composed by Mohamed Saleh, M K Roksami and Alfred Corea.
This is another one by Robin Thampoe, who has made many family films.
The film features a child actress dancing along with David Dharmakeerthi, Dommie Jayawardena and Boniface Fernando. The then comedian Richard Albert also appears.