AI විශේෂඥයෙකුගෙන් AI ගැන හෙළිදරව්වක් | Neon | Romesh Ranawana | Nirmal De Silva
Neon
0:00 / 0:00
AI විශේෂඥයෙකුගෙන් AI ගැන හෙළිදරව්වක් | Neon | Romesh Ranawana | Nirmal De Silva
10 816 просмотров · 2 года назад
Neon
39,2 тыс. подписчиков
10 816 просмотров · 2 года назад
කෘත්රිම විඥානය (Artificial intelligence) නිසා කොළඹ පාසලක දරුවන්ටත්, ගමේ පාසලක දරුවන්ටත් එක වගේ ගුණාත්මක බවකින් අධ්යාපනය ලබා දෙන හැටි, අවම සේවක සංඛ්යාවකින් ආයතනවල වැඩ කටයුතු කෙරෙන හැටි වගේම කෘත්රිම විඥානයේ ධනාත්මක සහ සෘණාත්මක බලපෑම් ගැන වැඩි විස්තර දැනගන්න Dialog Axiata PLC හි දත්ත විශ්ලේෂණය සහ කෘත්රිම විඥානය පිළිබඳ ප්රධානී රොමේෂ් රණවන සහභාගී වූ මේ වැඩසටහන නරඹන්න.
#neon #srilanka #dialog #ai #artificialintelligence #romeshranawana