26th General Convocation | Rajarata University of Sri Lanka
FOT Media
0:00 / 0:00
26th General Convocation | Rajarata University of Sri Lanka
2 458 просмотров · 2 нед. назад
FOT Media
2,25 тыс. подписчиков
2 458 просмотров · 2 нед. назад
🎓 💫 26 වන උපාධි ප්රදානෝත්සවය - ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය 🧑🎓
කාලය නිහඩව ගලා ගියද ,
පොත් පිටු අතර ගෙවී ගිය නිදි නොමැති රාත්‍රීන්,
හදවත පුරා තැවරුණු සහෝදරත්වයේ උණුසුම,
ජයග්‍රාහී සතුටු කඳුළක් වී නෙත් අග තැවරෙන මොහොතක,
රජරට මව් තුරුලෙන් සමුගෙන,
අභිමානයෙන් ලොව දිනන්නට පියනගන
සහෝදර විද්යාර්ථයින්හට FOT Media අපගේ සුභ පැතුම් මෙලෙසින් එක් කරමු! ✨🏛️
🎓 💫 𝟐𝟔𝐭𝐡 𝐆𝐞𝐧𝐞𝐫𝐚𝐥 𝐂𝐨𝐧𝐯𝐨𝐜𝐚𝐭𝐢𝐨𝐧 - 𝐑𝐚𝐣𝐚𝐫𝐚𝐭𝐚 𝐔𝐧𝐢𝐯𝐞𝐫𝐬𝐢𝐭𝐲 𝐨𝐟 𝐒𝐫ᵢ 𝐋𝐚𝐧𝐤𝐚 🧑🎓
Even as time silently flows,
Sleepless nights faded between the pages of books,
The warmth of brotherhood etched deep within the heart,
At the moment a triumphant tear of joy settles at the edge of the eye,
Bidding farewell to the loving embrace of Rajarata,
Stepping forth with pride to conquer the world—
To our fellow graduates, FOT Media extends our warmest congratulations! ✨🏛️
🎬 Videography : Geeshan Ashinshana Senarathna | Ruchira Madhuwantha
✈ Dronography : Imash Aloka
🎨 Editing: Geeshan Ashinshana Senarathna
✍️ Content writing : Sadunika Sewwandi
©️ All rights reserved to FOT Media
#RajarataUniversityofSriLanka #26thConvocation #RUSLGraduation2026 #FOTmedia #ClassOf2026 #ProudMoments #GeneralConvocation #RUSL