Перейти к содержимому

ශ්‍රී ලංකාවේ වියැකීයන අත් යන්ත්‍ර පේෂ කර්ම නිෂ්පාදනය | Sri Lanka Handloom Product

Apemai

0:00 / 0:00

ශ්‍රී ලංකාවේ වියැකීයන අත් යන්ත්‍ර පේෂ කර්ම නිෂ්පාදනය | Sri Lanka Handloom Product

7 806 просмотров · 3 г. назад
Apemai
31 тыс. подписчиков
7 806 просмотров · 3 г. назад
එදා අනුරාධපුර යුගයේ ආරම්භක අවස්ථාවේ විජය කුමරුන් ලක්දිව සැපත්වනවිට ලංකාවාසී "කුවේණිය" කපු පිළියෙන් රෙදි වියමින් සිටිබව මහාවංසය ආදී මූලාශ්‍රවල දැක්වේ.එසේ ආරම්භ වූ සිරිලක අත් යන්ත්‍ර පේෂකර්ම නිර්මාණ අද දක්වාම විවිධ භාධා මාධ්‍යයේ මුත් පැවතඒ..එවන්වූ දේශීය පේෂ කර්ම නිෂ්පාදන කර්මාන්ත ශාලාවකට පිය මැනි අපේමයි දුටු අපේම හෙළ පේෂ කර්ම නිර්මාණය කරන අපූරු නිර්මාණ කරුවන් හා සිදුකල දොඩමළුවකි. ශ්‍රී ලංකාවේ වියැකීයන අත් යන්ත්‍ර පේෂ කර්ම නිෂ්පාදනය. Sources such as the Mahavamsaya show that at the beginning of the Anuradhapura era, Sri Lankan "Kuveniya" were weaving cloth from cotton when Prince Vijaya arrived to Sri Lanka. Sri Lanka's hand machine weaving designs that started in this way have continued to this day in various mediums. A meeting with the wonderful designers who created our own Hela Peshakarma, which Apemai saw at a local Peshakarma production factory. Sri Lanka Handloom Product Manufacturing Contact Us : (+94)77 334 8955 Apemai Facebook :   / apemai.lk   Instagram :   / apemai.lk   Tiktok :   / apemai.lk   COPYRIGHTS - Luwise Productions MUSIC BY https://www.purple-planet.com #Handloom