2026 GIT විභාගයට පෙර අනිවාර්යයෙන්ම බැලිය යුතු 2025 රචනා ප්රශ්න සාකච්ඡාව 🔥
ICT With Supun Dulanga
0:00 / 0:00
2026 GIT විභාගයට පෙර අනිවාර්යයෙන්ම බැලිය යුතු 2025 රචනා ප්රශ්න සාකච්ඡාව 🔥
24 089 просмотров · 1 дн. назад
ICT With Supun Dulanga
1,21 тыс. подписчиков
24 089 просмотров · 1 дн. назад
2026 GIT විභාගයට පෙර අනිවාර්යයෙන්ම බැලිය යුතු 2025 රචනා ප්රශ්න සාකච්ඡාව 🔥
මේ වීඩියෝවෙන් අපි 2025 GIT විභාගයේ රචනා ප්රශ්න පත්රය (Essay Paper) සම්පූර්ණයෙන්ම සාකච්ඡා කරනවා. විභාගයට එන්න පුළුවන් ප්රශ්න රටාවන්, ලකුණු ලැබෙන කරුණු සහ කාලය කළමනාකරණය කරමින් පිළිතුරු ලියන නිවැරදි ක්රමවේදයන් මෙහිදී පැහැදිලි කරනවා. අවසන් මොහොතේ මේ කරුණු ටික මතක් කරගැනීම ඔයාගේ ප්රතිඵලය ඉහළ නංවා ගන්න ලොකු රුකුලක් වේවි.
🌐 තවත් පාඩම්, පසුගිය ප්රශ්න පත්ර සහ නිබන්ධන සඳහා පිවිසෙන්න: www.ictworld.lk
👍 වීඩියෝ එක යාලුවන්ටත් බලන්න Share කරන්න. ඉදිරියටත් මේ වගේ වැදගත් පාඩම් මාලා ගෙන එන ICT World YouTube චැනල් එක Subscribe කරන්නත් අමතක කරන්න එපා!
#GIT2026 #GITPastPapers #GITExamSriLanka #ICTWorld #ALGIT #GITRevision #SupunDulanga #GeneralInformationTechnology