Перейти к содержимому

සාමාන්‍ය තොරතුරු තාක්ෂණය (GIT) - පාඩම 08 | ICT භාවිතය, රැකියා හා ආරක්ෂාව | සිංහල මාධ්‍ය

ICT GeniusLK

0:00 / 0:00

සාමාන්‍ය තොරතුරු තාක්ෂණය (GIT) - පාඩම 08 | ICT භාවිතය, රැකියා හා ආරක්ෂාව | සිංහල මාධ්‍ය

323 просмотра · 1 дн. назад
ICT GeniusLK
282 подписчика
323 просмотра · 1 дн. назад
📚 සාමාන්‍ය තොරතුරු තාක්ෂණය (GIT) - පාඩම 08 මෙම වීඩියෝවෙන් GIT විෂයයේ අටවන පාඩම වන දිවි මඟ ජයගැනුම සඳහා ICT කාර්යක්ෂම ලෙස භාවිත කිරීම සරලව සහ පැහැදිලිව සිංහල මාධ්‍යයෙන් ඉගෙන ගනිමු. 📌 මෙම පාඩමෙන් ආවරණය වන කරුණු: 1️⃣ ICT හි වාසි සහ අවාසි (Advantages & Disadvantages of ICT) 2️⃣ අධ්‍යාපනය, සෞඛ්‍ය සහ කෘෂිකර්මාන්තය සඳහා ICT (LMS, MRI, Agriculture) 3️⃣ ඉ-ව්‍යාපාර සහ ඉ-ආණ්ඩුකරණය (E-Business & E-Government) 4️⃣ ICT ක්ෂේත්‍රයේ වෘත්තීය අවස්ථා (Careers in ICT) 5️⃣ සදාචාරාත්මක හා නෛතික ගැටලු සහ ICT ආරක්ෂාව (Cyber Crime & Internet Safety) 6️⃣ සෞඛ්‍ය ගැටලු, ඉ-අපද්‍රව්‍ය සහ හරිත පරිගණනය (E-Waste & Green Computing) මෙම පාඩම A/L GIT සහ ICT විභාගයට සූදානම් වන සියලුම සිසුන් සඳහා ඉතා ප්‍රයෝජනවත් වේ. 🔔 තවත් GIT පාඩම් සහ ICT වීඩියෝ සඳහා Channel එක Subscribe කරන්න. #GIT #GITSinhala #ALICT #GITLesson8 #CyberSecurity #ICTCareers #GreenComputing #AL2027