බොරු කල සැමියා 😥 " මට පවුලක් නෑ " කියපු ඩොක්ටර්ගේ රහස
Non Limited Life
0:00 / 0:00
බොරු කල සැමියා 😥 " මට පවුලක් නෑ " කියපු ඩොක්ටර්ගේ රහස
28 700 просмотров · 2 месяца назад
Non Limited Life
39,7 тыс. подписчиков
28 700 просмотров · 2 месяца назад
"මට පවුලක් නෑ. මම තනිකඩ මනුස්සයෙක්"
රොහාන් වරුනිට නිතරම කිව්ව වචන ටිකක් ඒ..
වයස 38ක ගණිත ගුරුවරිය වරුනිට කලින් විවාහය කඩන් වැටිලා අවුරුදු 8ක් තනියම ජීවත් වෙලා තියෙනවා.
බොරුව නිසා කැඩුණු විවාහයක් නිසා ඇය බොරුවට බයයි. "මොන දෙයක් උනත් ඇත්ත කියන්න" කියලා ඇය රොහාන්ගෙන් අඬමින් ඉල්ලනවා.
රජයේ වෛද්‍ය රොහාන් කඩවසම්, කවුරුත් ආදරේ කරන Doctor කෙනෙක්.
හැබැයි හැම මාසෙම දවස් 4ක් "අම්පාරේ නෑදෑයෙක් බලන්න" යනවා. Phone එක silent. Video call නෑ..
එක දවසක් වරුනි පස්සෙන් ගියා.. ගිය තැන දකින්න ලැබුණ දේ ඇගේ ජීවිතේම උඩ යට ගැහුවා..
රොහාන් ඇත්තටම වැරදි නැතුව ඇති.. හැබැයි ඇත්ත හංගපු නිසා වරුනිගේ හිත කැඩුණා.
අවසානයේ වරුනි ගත්ත තීරණය මොකක්ද? සමාව දෙනවද? නැත්නම් අතාරිනවද?
මේ කතාව අහනකොට ඔයාගෙ ඇස් වලටත් කඳුළු එයි. හැබැයි අන්තිමට හිතට හයියක් ලැබෙයි.
"පවුල කියන්නේ ලේ නෙවෙයි. වගකීම" කියන පණිවිඩේ එක්ක ඉන්න මේ කතාව අද රෑ 8ට.
#බොරුකලසැමියා #දික්කසාදකතාව #වගකීම #සමාවදීම
👇 ඔයා මොකද කරන්නේ මේ වගේ වෙලාවක? Comment එකක් දාගෙන යන්න.
📢 අපේ කතාවක් ඔයාටත් තියෙනවද? අපට එවන්න: [ email - nolimitedlife83@gmail.com]