How To Create eBay Account 2026 I ebay Direct shipping I Drop shipping
Youtube Hub
0:00 / 0:00
How To Create eBay Account 2026 I ebay Direct shipping I Drop shipping
22 350 просмотров · 9 мес. назад
Youtube Hub
325 тыс. подписчиков
22 350 просмотров · 9 мес. назад
#howtocreateebay #ebaysellingaccount #ebaydropshipping
This video explaining how to create ebay account 2026.
individual ebay course details
ළමයින්ව තනි තනිව ගෙන සියළුම පාඩම් මුල සිට සරලව උගන්වනු ලැබේ.
ඔයාව වෙනම අරන් ඔයාට විතරක් උගන්වනේ. ඔයාගේ Time ඔයා විතරයි.
ඔයාට කැමති දවසක clz දා ගන්න පුලුවන්.
පාඨමාලා ගාස්තුව සම්පූර්ණ මුදල 10,000
පළමු භාණ්ඩය විකුණන තෙක් ඉගැන්වීම් කටයුතු සිදු කරනු ලැබේ.
සතියට 1 දවසයි. දවසට පැයක් හෝ පැය එක හමාරක්. ( ඒක වෙනස් වෙනවා. එදා දවසේ පාඩමත් එක්ක).
මාස දෙකක් වත් යනවා item List කරන්න.
පාඨමාලාවෙන් පසු එන සියළුම ප්‍රශ්න සඳහා උදව් කරනු ඇත.
Account නිවැරැදිව සෑදීමේ සිට භාන්ඩ අළවිය දක්වා සියලුම දේ අපත් සමග කරනු ලැබේ.
address verification සදහා අවශ්‍යය bank staitment නොමිලේ හදලා දෙනවා.
Zoom තාක්ෂණය ඔස්සේ ඉගැන්වීම් සිදු කරනු ලැබේ. (Screenshare )
Computer එකක් හෝ Laptop එකක් තිබිය යුතුය. (phone එකෙන් පුලුවන් ඒත් ගොඩක් අමරුයි)
පාඨමාලාවට සම්බන්ධ වීම සඳහා Normal දුරකථන ඇමතුමක් ලබා දෙන්න.
0771024274