Перейти к содержимому

යාපනයේ අනිවාර්යයෙන්ම නැරබිය යුතුම ස්ථාන 07 ක් - Best Places To Visit In Jaffna For Your Vacation

Wishmitha Mihimadala

0:00 / 0:00

යාපනයේ අනිවාර්යයෙන්ම නැරබිය යුතුම ස්ථාන 07 ක් - Best Places To Visit In Jaffna For Your Vacation

1 974 просмотра · 4 года назад
Wishmitha Mihimadala
25 тыс. подписчиков
1 974 просмотра · 4 года назад
#Jaffna#Places#visit යාපනයේ සංචාරය කරන ඔබ යා යුතුම ස්ථාන, යුද කලාපයක් වෙලා තිබුණ හැබැයි මේ වෙද්දී සංචාරක ගමනාන්තයක් වෙලා තියෙන, යාපනය කියන්නේ හැම සංචාරකයෙකුගේම bucket list එකේ අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ තැනක්. පොහොසත් සංස්කෘතික උරුමයන්, ‍ඓතිහාසික ස්ථාන, ඇදහිය නොහැකි ආහාර සහ වෙන්වුණු දූපත් සඳහා ප්‍රධාන වශයෙන් ප්‍රසිද්ධ යාපනය මේ වෙද්දී දිවයිනේ ගොඩක්ම හුදෙකලා නගරයෙන් කුඩා මනෝරාජ්‍යයක් බවට පරිවර්තනය වෙලා තියෙනවා. යාපනයේ අනිවාර්යයෙන්ම නැරඹිය යුතු තැන් 07ක් ගැන විස්තරය තමයි මේ..! Jaffna is a city on the northern tip of Sri Lanka. Nallur Kandaswamy is a huge Hindu temple with golden arches and an ornate gopuram tower. By the coast, star-shaped Jaffna Fort was built by the Portuguese in the 17th century and later occupied by the Dutch and British. Jaffna Public Library is a symbol of the city’s post-war regeneration. Jaffna Archaeological Museum has Dutch cannons and pre-colonial artifacts 01. පේදුරු තුඩුව ප්‍රදීපාගාරය 02. ඩෙල්ෆ්ට් දූපත 03. මනල්කාඩු පල්ලිය 04. මනල්කාඩු බීච් සහ වැලි කඳු 05. නිලවරෙයි ළිඳ 06. තානන්කිලප්පු සුළං බලාගාර 07. KKS ගිලුණු නැව Srilanka Best Educational Entertainment Documentary Sinhala Video Creator. Wishmitha Mihimadala Lokaye Wishwaya Gaweshana Danuma Obata Ekathu Karana Puduma Hithena Aluth Video Ekathuwaki. Subscribe Now!