නිසි විචාර බුද්ධියේ බලය සහ දෙවියන්වහන්සේගේ වචනය | දෙවියන්වහන්සේගේ සභාව
World Mission Society Church of God / Global
0:00 / 0:00
නිසි විචාර බුද්ධියේ බලය සහ දෙවියන්වහන්සේගේ වචනය | දෙවියන්වහන්සේගේ සභාව
1 646 просмотров · 8 месяцев назад
World Mission Society Church of God / Global
143 тыс. подписчиков
1 646 просмотров · 8 месяцев назад
දෙවියන්වහන්සේගේ වචනයට කීකරු වන අය ගැළවෙනු ඇති ප්‍රඥාවන්ත අයයි.
මනුෂ්‍ය වර්ගයාගේ ගැලවීම සඳහා, දෙවියන්වහන්සේ අපට බයිබලය ලබා දී නව ගිවිසුමේ නීතිය ස්ථාපිත කළ සේක. මාතෘ ප්‍රේමයේ සහජ බුද්ධිය තුළින් දරුවාගේ සැබෑ මව කවුදැයි තීරණය කිරීමට සලමොන් සමත් වූවාක් මෙන්, මෙම යුගයේදී, දෙවියන්වහන්සේ අණ කළ නව ගිවිසුම පිළිපදින අයව උන්වහන්සේගේ තෝරාගත් දරුවන් ලෙස හඳුනාගෙන ඔවුන්ට ගැලවීමේ ආශීර්වාදය ලබා දෙයි.
ආත්ම ගැලවීම" යන ඉලක්කය ඇතිව දෙවියන්වහන්සේගේ වචනය අනුගමනය කරන ශරීරය කුමක්ද?
අද, දෙවියන්වහන්සේගේ ශරීරය ක්‍රිස්තුස් අන්සංහොං සහ නව යෙරුසලමේ ස්වර්ගීය මෑණිගේ මගපෙන්වීම අනුගමනය කරයි. සබත් සහ පාස්කෙ වැනි නැති වී ගිය නව ගිවිසුම ඔවුන් නැවත ස්ථාපිත කළ අතර, අපගේ ඇදහිල්ලේ ඉලක්කය වන අපගේ ආත්මයන්ගේ ගැලවීම සඳහා අවශ්‍ය සියලු ඉගැන්වීම් අපට ලබා දුන්නේය. මේ නිසා දෙවියන්වහන්සේගේ ශරීරයට පමණක් ගැලවීමේ පොරොන්දුව තිබේ.
ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: යූදාගේ වරද තුනක්ද, එසේය, හතරක්ද නිසා මම එහි දඬුවම පහ නොකරන්නෙමි; මක්නිසාද ඔව්හු ස්වාමීන්වහන්සේගේ ව්‍යවස්ථාව එපාකොට, උන්වහන්සේගේ පනත් නොපවත්වා, ඔවුන්ගේ පියවරුන් ඇදහූ බොරු කරණකොටගෙන මුළාවූවෝය.
ආමොස් 2:4
නුඹලා උන්වහන්සේ නුදුටු නුමුත් උන්වහන්සේට ප්‍රේම කරන්නහුය; දැන් උන්වහන්සේ නොදකින නුමුත් නුඹලා උන්වහන්සේ කෙරෙහි අදහා,
නුඹලාගේ ඇදහිල්ලේ තීන්දුව වන නුඹලාගේ ආත්ම ගැළවීම ලබමින්, කියා නිමකළ නොහැකිවූ, තේජසින් පූර්ණවූ මහත් ප්‍රීතියකින් ප්‍රීතිවන්නහුය.
1 පේතෘස් 1:8–9
මෙම පටය ප්‍රතිරූපණ අයිතිය දෙවියන්වහන්සේගේ සභාව ලෝක දූත මෙහෙවර සමිතියේ වේ. අනවසර උපකල්පනය සහ බෙදාහරීම තහනම්.
〖World Mission Society Church of God〗https://watv.org
〖Watv Media Cast〗https://watvmedia.org/si
〖Church of God Introduction〗https://introwmscog.com