Перейти к содержимому

රසට සුවදට කිරි ‌හොදි හදමු | Kiri Hodi Recipe | Traditional Sri Lankan Coconut Milk Gravy Hart TV

Hart TV

0:00 / 0:00

රසට සුවදට කිරි ‌හොදි හදමු | Kiri Hodi Recipe | Traditional Sri Lankan Coconut Milk Gravy Hart TV

206 999 просмотров · 4 года назад
Hart TV
50,4 тыс. подписчиков
206 999 просмотров · 4 года назад
රසට සුවදට කිරි ‌හොදි හදමු | Kiri Hodi Recipe | Traditional Sri Lankan Fragrant Coconut Milk Gravy Hart TV කිරිහොදි කියන්නේ අපි කවුරුත් කන්න කැමති හොදි වර්ග‌යකි. නමුත් වර්ථමානයේ කිරිහොදි නිවැරදිම ආකාරයට හදන්න බොහෝ දෙනා නොදනි Hart TV තුළින් අද අපි මෙම විඩියෝව ඉදිරිපත් කරන්නේ ඒවැනි සම්පුදායික වට්ටොරු දැන ගැනීම පිනිසය. Kiri Hodi (Milk Gravy/traditional Sri Lankan fragrant coconut milk gravy) is a type of Gravy that we all like to eat. But today many people do not know how to make traditional Sri Lankan fragrant coconut milk gravy the right way. Today we present this video on Hart TV to know such traditional recipes. Kiri Hodi Ingredient: Coconut Milk........................................3Cup Chopped Shallot...................................30g Chopped Green Chilli............................2-3 Curry Leaves.........................................3-4 Cinnamon Stick....................................(1½")2 Rampa Leaves......................................(1½")1 Garcinia Clove(As Your Taste).............1-2 Turmeric Powder...................................½tsp Salt (As Your Taste)..............................½tsp Fried Fenugreek....................................½tsp කිරි හොදි සදහා අවශ්‍ය දුව්‍ය: දියකිරි...............................................3කෝප්ප මිටිකිරි(හොදි අවැසි පමණ).............3කෝප්ප සිහින්ව කපාගත් රතුළුනු................30ග්රෑම් කපාගත් අමුමිරිස්...............................2-3 කරපිංචා..............................................3-4 කුරුදු පොතු.........................................(1½")2 රම්පා කොළ.........................................(1½")1 ගොරකා කැබලි(රස අනුව).................1-2 කහ කුඩු..............................................½තේහැදි ලුණු (රස අනුව)...................................½තේහැදි බැදගත් උළුහාල්..................................½තේහැදි මෙ‌ම වට්ටොරුව හතරදෙනෙකුට පමණ ප්‍රමාණවත් ‌වේ. This Recipe Is Enough For Four People අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න ‌ෆලෝ කරන්න ලයික් කරන්න ශෙයාර් කරන්න. ============Visit to More On Youtube========= Hart TV Home Page:   / harttv   ========================================= ============Contact Us==================== Hart TV Facebook Page:   / harttv8   Hart TV Instagram Page:  / hart_tv8   Hart TV TikTok Page:  / harttv8   ========================================= hart tv,රසට සුවදට කිරි හොදි හදමු,කිරි හොදි හදන හැටි,කිරි හොදි අපේ අම්මා,හාර්ට් ටීවී,හාර්ට් ටිවි,කිරි හොදි හාර්ට් ටිවි,කිරි හොදි,හොදි වර්ග,kiri hodi recipe sinhala,kiri hodi ape amma,kiri hodi recipe,kiri hodi hart tv,hart tv kiri hodi recipe,hart tv kiri hodi,traditional coconut milk gravy,sri lankan coconut milk gravy,kiri hodi,ala kiri hodi,sri lankan coconut milk curry Hart_TV #hart_tv ‪@hart_tv‬