පරණ Cocopeat Grow Bags නැවත වගාවට ගන්න ක්‍රමය | How to Reuse Cocopeat Grow Bags for a New Crop
AGROLOGIX
0:00 / 0:00
පරණ Cocopeat Grow Bags නැවත වගාවට ගන්න ක්‍රමය | How to Reuse Cocopeat Grow Bags for a New Crop
246 просмотров · 11 дней назад
AGROLOGIX
40 подписчиков
246 просмотров · 11 дней назад
About AGROLOGIX:
Welcome to AGROLOGIX – The Science of Smart Farming. We provide university-level expertise on Greenhouse farming, Hydroponics, and Modern Agriculture to help you grow smarter and more profitably.
-----------------------------------------------------------------------------------------------------------------------------------------
Chapters
00:00 Intro Video
00:12 ආරම්භය(Introduction)
01:42 නැවත භාවිතයට පෙර සලකා බැලිය යුතු කරුණු (Considerable Factors)
03:14 බැක්ටීරියා හිටුමැරීම (Bacterial Wilt Disease)
03:40 ප්‍රායෝගිකව සිදුකරන ආකාරය (How to Do It)
06:33 භාගිකව පිළිස්සූ දහයියා සැකසීම (Preparation of Partially Burned Paddy Husk)
08:13 වගා මලුවල ජල වහනය වැඩිදියුණු කිරීම (Improving Drainage in Grow Bags)
09:58 pH සහ EC අගයන් නිවැරදි කරන ආකාරය (Adjusting pH & EC Levels)
11:15 ජීවානුහරණ ක්‍රියාවලිය (Sterilization Process)
11:51 නිගමනයන් (Conclusion)
-----------------------------------------------------------------------------------------------------------------------------------------
About This Video:
🌱 පරණ Cocopeat Grow Bags නැවත වගාවකට භාවිතා කරන්න පුළුවන්ද?
Greenhouse හෝ Protected House වගාවක භාවිතා කළ පරණ Cocopeat grow bag මාධ්‍යය ඉවත දැමීම වෙනුවට, නිසි ක්‍රමවේදයක් අනුගමනය කරමින් නැවත වගාවකට භාවිතා කළ හැකිද? එසේ නම් ඒ සඳහා පරණ කොහුබත් මාධ්‍යයට කළ යුතු දේවල් මොනවාද?
මෙම වීඩියෝවෙන් අපි ඒ ගැන සවිස්තරාත්මකව කතා කරන අතර, පරණ Cocopeat මාධ්‍යය නැවත භාවිතයට සූදානම් කිරීමේ ප්‍රායෝගික ක්‍රියාවලිය ද පෙන්වා දෙන්නෙමු.
මෙහිදී ඔබට,
🌱 පරණ Cocopeat නැවත භාවිතා කිරීමෙන් ලබාගත හැකි වාසි සහ වියදම් අඩු කරගැනීමේ හැකියාව
🌱 නැවත භාවිතයට පෙර සලකා බැලිය යුතු වැදගත් කරුණු
🌱 පරණ වගා මාධ්‍යය සකස් කරගන්නා ආකාරය
🌱 ජීවානුහරණය සම්බන්ධයෙන් සැලකිලිමත් විය යුතු කරුණු
යනාදිය පිළිබඳව දැනගත හැකියි.
⚠️ පරණ Cocopeat මාධ්‍යය නැවත භාවිතා කිරීමේදී නිසි පිරිසිදු කිරීම, සකස් කිරීම සහ වගාවට සුදුසු තත්ත්වයට පත් කිරීම ඉතා වැදගත් වේ.
මෙවැනි විද්‍යාත්මක හා ප්‍රායෝගික කෘෂිකාර්මික දැනුම තවදුරටත් ලබාගැනීමට AGROLOGIX සමඟ දිගටම රැඳී සිටින්න. 🌱
-----------------------------------------------------------------------------------------------------------------------------------------
🌱 Can Used Cocopeat Grow Bags Be Reused for a New Crop?
If you grow crops in a greenhouse or protected house using cocopeat grow bags, what should you do with the used cocopeat medium after the crop is finished?
Instead of simply throwing away the used cocopeat, can it be properly prepared and reused for another crop?
In this video, we explain the important factors to consider when reusing used cocopeat growing media, along with a practical demonstration of how the old cocopeat medium can be prepared for reuse.
In this video, you will learn about:
🌱 The benefits and potential cost savings of reusing cocopeat
🌱 Important factors to consider before reusing the growing medium
🌱 How to prepare used cocopeat for another crop
🌱 Important considerations regarding sanitation and disinfection
⚠️ Proper cleaning, preparation, and sanitation are important when reusing previously used growing media to reduce potential risks to the next crop.
For more practical and science-based agricultural knowledge, subscribe to AGROLOGIX and stay with us. 🌱
Watch our popular playlists:
Nursery Managements:
Greenhouse Management:
Hydroponics for Beginners:
Crop Science Insights:
-----------------------------------------------------------------------------------------------------------------------------------------
AI video created by - Flow ai
Music by - elevenlabs
Connect with AGROLOGIX:
📌 Subscribe: / @agrologix
📧 Business Inquiries: agrologix94@gmail.com
#Cocopeat #GrowBags #GreenhouseFarming #ProtectedCultivation #CocopeatReuse #Agriculture #Agrologix