Australia PR Changes 2026 🇦🇺 | 65 Points ඇතිද? | අලුත් Rules
Aussie Vlogs with Desh
0:00 / 0:00
Australia PR Changes 2026 🇦🇺 | 65 Points ඇතිද? | අලුත් Rules
236 просмотров · 3 месяца назад
Aussie Vlogs with Desh
1,84 тыс. подписчиков
236 просмотров · 3 месяца назад
Australia skilled migration points system එක වෙනස් වෙන්න යනවා කියලා official discussions සහ government reviews වලින් දැන් පේන්න තියෙනවා 🇦🇺
මේ video එකෙන් අපි බලමු:
✅ Australia මේ system එක වෙනස් කරන්නෙ ඇයි
✅ PR apply කරන අයට මේකේ effect එක
✅ Currently suggested changes
✅ English, work experience, salary වල importance
✅ Students ලාට impact එකක් වෙයිද?
✅ Future PR pathways කොහොම වෙනස් වෙයිද?
Important:
මේ changes තව officially finalized වෙලා නැහැ. Government reviews සහ currently available information based කරගෙන explain කරන video එකක්.
🔔 Australia migration updates තව බලන්න subscribe කරන්න!
#Australia #PR #Migration #AustraliaPR #Sinhala #AustraliaMigration #skilledmigration
Australia Sinhala
Australia migration
Australia visa Sinhala
Sri Lankan in Australia
Australia jobs
Australia PR
Sinhala migration
Australia lifestyle