කාල වර්ණී 5 අයියේ මම නොදැනුවත්වම ශනලිට වරදක් කරා ඇත්තටම වරදක් කරා නෙමෙයි වරදක් වුණා..
Asa's Journal
0:00 / 0:00
කාල වර්ණී 5 අයියේ මම නොදැනුවත්වම ශනලිට වරදක් කරා ඇත්තටම වරදක් කරා නෙමෙයි වරදක් වුණා..
400 просмотров · 10 дней назад
Asa's Journal
203 подписчика
400 просмотров · 10 дней назад
කාල වර්ණී
කාල වර්ණී නවකතාවේ පස්වන කොටස
තමයි මේ විධියට ඔයාලට අරන් ආවේ
මේක ආදරය විරහව යන හැගීම්
දෙක අතර ගලාගෙන යන
ලස්සන යොවුන් නවකතාවක්
ජීවිතයේ අපිට මුහුණ දෙන්න වෙන
ප්‍රශ්න විවිධ බාධක
ශක්තිමත් හදවතකින් යුතුව
මුහුණ දෙන්නේ කොහොමද
කියන දේත් එක්කම
සමේ පැහැය සහ හදවතේ
සුන්දරත්වය අතර කිසිම
අනුලෝම ප්‍රතිලෝම සම්බන්ධයක්
නොමැති බව අපිට කියාදෙන කතාන්දරයක්,
ඉතින් හැම කෙනෙක්ම මේ කතාව ආදරෙන්
වැලඳ ගන්න ඇති කියලා බලාපොරොත්තු
වෙනවා..
ඒ වගේම කතාන්දරය කියවලා ඔයාලගෙ
අදහසත් කියාගෙන යන්න...
ඒ වගේම මගේ චැනල් එකත් subscribe
කරන්න...
තවත් ලස්සන කොටසකින් හමුවෙනකන්
හැමෝම පරිස්සමෙන් ආදරෙන් ඉන්න...
❤️❤️❤️❤️❤️