Перейти к содержимому

ස්විට්සර්ලන්තයේ මේ විල යට කෙනෙක් ඉන්නවා 😳 | ලෝකේ පිරිසිදුම නිල් විල Switzerland Blausee Sinhala Vlog

Travelling Lovebirds - යුරෝපේ ඉඳලා

0:00 / 0:00

ස්විට්සර්ලන්තයේ මේ විල යට කෙනෙක් ඉන්නවා 😳 | ලෝකේ පිරිසිදුම නිල් විල Switzerland Blausee Sinhala Vlog

14 043 просмотра · 1 день назад
Travelling Lovebirds - යුරෝපේ ඉඳලා
55,8 тыс. подписчиков
14 043 просмотра · 1 день назад
ස්විට්සර්ලන්තයේ මේ විල යට කෙනෙක් ඉන්නවා 😳 | ලෝකේ පිරිසිදුම නිල් විල Switzerland Blausee Sinhala Vlog නිල්ම නිල් පාට, ඒත් බොන්න පුළුවන් තරම් පිරිසිදු වතුර පිරුණු විල් මේ ලෝකේ තියෙනවා කියලා මම කිව්වොත් ඔයා පිළිගන්නවද? අද අපි අම්මයි තාත්තයි එක්ක යන්නේ ස්විට්සර්ලන්තයේ ඈත කෙළවරක තියෙන ඒ ලස්සනම ලස්සන නිල් විල හොයාගෙන. මේ විල මෙහෙම නිල් පාට වුණේ කොහොමද, විලෙන් අතට අරන් කෙළින්ම බොන්න පුළුවන් තරම් මේ වතුර පිරිසිදු වුණේ කොහොමද කියලා විතරක් නෙවෙයි, මේ විල පතුලේ හැන්ගුණ තරුනියකුත් අපි හොයාගෙන යනවා. යමු අපිත් එක්ක... ----------------------------------------------------- Contact Us: Our Facebook Page -   / travellinglovebirds   Our TikTok -   / travellinglovebirds   Our Instagram -   / travellinglovebirdss   Our Email - info@travellinglovebirds.com Our Website - https://www.travellinglovebirds.com අපේ WhatsApp channel එක - https://whatsapp.com/channel/0029VaAy... ----------------------------------------------------- Tools and Gears: DJI Osmo Pocket 3 DJI Osmo 360 Apple iPhone 16 pro DJI Mini 3 Pro DJI Mic 2 DaVinci Resolve ----------------------------------------------------- Credits: Videography: Randunu Yasaranga Editing: Yeshi Elina & Randunu Yasaranga Logo Design: Chanaka Ranasinghe Music by Epidemic Sound Get Your Music One Month Free : https://share.epidemicsound.com/ksjctm ----------------------------------------------------- About Us: We are a couple (Randunu & Yeshi) who born in Sri Lanka, a beautiful island in Indian ocean. Currently, we live in Munich, Germany and we love to travel new places. While travelling we share our travel experience and the beauty we witnessed with you guys. Okay!! Here we go!!!!!! Enjoy! ----------------------------------------------------- Our Latest Videos : ස්විට්සර්ලන්තයේ ගොවිපොළකට ගියා.. :    • ස්විට්සර්ලන්තයේ ගොවිපොළකට ගියා.. එතනින් පස...   ෂර්ලොක් හෝම්ස් මියගිය ස්විට්සර්ලන්තයේ බිහිසුණු දියඇල්ල :    • ෂර්ලොක් හෝම්ස් මියගිය ස්විට්සර්ලන්තයේ බිහි...   ස්විට්සර්ලන්තයේ හයිඩිගේ ඇත්තම ගම බලන්න යමු :    • ස්විට්සර්ලන්තයේ හයිඩිගේ ඇත්තම ගම බලන්න යමු...   ස්විට්සර්ලන්තයේ ලස්සනම කෝච්චි ගමන! :    • ස්විට්සර්ලන්තයේ ලස්සනම කෝච්චි ගමන! Rothorn...   ස්විට්සර්ලන්තයේ කඳුකර ගමක ජීවිතේ :    • ස්විට්සර්ලන්තයේ කඳුකර ගමක ජීවිතේ Switzerla...   ස්විට්සර්ලන්තයේ කන්‍යාවියගේ අඩවියට :    • ස්විට්සර්ලන්තයේ කන්‍යාවියගේ අඩවියට 🇨🇭 😍 Sw...   අම්මයි තාත්තයි ස්විට්සර්ලන්තයේ ට්‍රිප් එකක් එක්කගෙන ගියා :    • අම්මයි තාත්තයි ස්විට්සර්ලන්තයේ ට්‍රිප් එකක...   Finland Travel Video :    • Finland   Germany Travel Videos :    • Beauty of Germany   Greece 🇬🇷 :    • Greece   Netherlands 🇳🇱 :    • Netherlands   Czech Republic (Prague) 🇨🇿 :    • Czech Republic (Prague)   Liechtenstein 🇱🇮 :    • Liechtenstein   Switzerland 🇨🇭 :    • Switzerland   Austria 🇦🇹 :    • Austria   ------------------------------------------------- Switzerland Blausee Sinhala , Travelling Lovebirds , Blausee Switzerland