ලෝකයේ ධනවත්ම රටවල් අතර ඉන්න මේ පුංචි රටේ රහස මොකක්ද? | Travel With Family Yathra Luxembourg Tour
Travel With Family Yathra
0:00 / 0:00
ලෝකයේ ධනවත්ම රටවල් අතර ඉන්න මේ පුංචි රටේ රහස මොකක්ද? | Travel With Family Yathra Luxembourg Tour
229 просмотров · 8 дней назад
Travel With Family Yathra
266 подписчиков
229 просмотров · 8 дней назад
පුංචි Luxembourg රටේ අපූරු කතාවක්…වර්ග කිලෝමීටර් 2,586ක් පමණක් වූ Luxembourg, France, Germany සහ Belgium අතර පිහිටි යුරෝපයේ සුන්දරම රටක්. ජනගහනයෙන් 46%කට වැඩි පිරිසක් විදේශිකයන් වන මේ රටේ ජීවන තත්ත්වය ඉතා ඉහළ මට්ටමක පවතිනවා. ඒ වගේම 2026 දත්ත අනුව ඒක පුද්ගල GDP අතින් ලෝකයේ ඉහළම රටවල් අතර 2 වැනි ස්ථානයේ Luxembourg තියෙනවා. කඳු, වනාන්තර, දියඇලි, ගංගා නිම්න, පැරණි castles සහ තමන්ටම අනන්‍ය වූ ගොඩනැගිලි නිසා මේ රටට ලැබෙන්නේ වෙනස්ම සුන්දරත්වයක්. Luxembourg හි තවත් විශේෂම දෙයක් තමයි public transport නොමිලේ වීම. මේ නිසාම Luxembourg කියන්නේ පුංචි භූමි ප්‍රමාණයක, විවිධ සංස්කෘතීන්, ඉහළ ජීවන තත්ත්වයක් සහ අලංකාර ස්වභාවික පරිසරයක් එකට තියෙන අපූරු රටක්. Travel With Family Yathra එක්ක අපි ගිය Luxembourg ගමනේ සුන්දර මතකයන් සහ මේ පුංචි රටේ අපූරු දේවල් බලන්න අපිත් එක්ක එකතු වෙන්න!
Discover the fascinating story of Luxembourg, one of the smallest and most beautiful countries in Europe! Join Travel With Family Yathra as we explore this incredible little country, covering just around 2,586 square kilometers and located between France, Germany, and Belgium. Despite its small size, Luxembourg is known for its exceptionally high standard of living. More than 46% of its population consists of foreign residents, making it a country rich in cultural diversity. According to 2026 data, Luxembourg ranks second among the world's countries in terms of GDP per capita (Gross Domestic Product per person). From beautiful mountains, lush forests, waterfalls, and river valleys to historic castles and unique architecture, Luxembourg offers a remarkable blend of natural beauty, history, and European charm. One of the most amazing facts about Luxembourg is that public transportation is completely free throughout the country, making it easy to explore its beautiful cities and landscapes. In this Luxembourg Travel Vlog, discover the country's fascinating attractions, stunning scenery, rich cultural diversity, and the unique features that make this small European nation so special. Join us on our unforgettable family journey through Luxembourg and experience the beauty, history, and amazing stories of this extraordinary country with Travel With Family Yathra! Watch the full vlog and explore the incredible little country of Luxembourg with us!
#Luxembourg #LuxembourgTravel #LuxembourgVlog #LuxembourgTravelVlog #VisitLuxembourg #LuxembourgTourism #LuxembourgCity #EuropeTravel #EuropeTravelVlog #LuxembourgCastles #LuxembourgNature #FreePublicTransport #RichestCountries #GDPperCapita #EuropeanCountries #TravelEurope #FamilyTravel #FamilyTravelVlog #TravelWithFamilyYathra #SriLankanTravelVlog #SinhalaTravelVlog #TravelVlog #ExploreLuxembourg