Перейти к содержимому

Sanda horen horen karaoke with lyrics සඳ හොරෙන් හොරෙන් | W.D.Amaradewa ඩබ්.ඩී.අමරදේව Sinhala Karaoke

සිංහල KARAOKE

0:00 / 0:00

Sanda horen horen karaoke with lyrics සඳ හොරෙන් හොරෙන් | W.D.Amaradewa ඩබ්.ඩී.අමරදේව Sinhala Karaoke

38 534 просмотра · 5 лет назад
සිංහල KARAOKE
33,3 тыс. подписчиков
38 534 просмотра · 5 лет назад
සඳ හොරෙන් හොරෙන් හොරෙන් බලා ගායනය - ඩබ්.ඩී. අමරදේව සඳ හොරෙන්, හොරෙන්, හොරෙන් බලා .. වළා රොදක සැඟවිලා ... අපේ මියුරු පෙම් කතා .. අසා සිටිනවා ... අසා සිටිනවා ... කඳුලු බිඳු ගලා සඳේ .. තුරු ලතා පුරා ..... සියොළඟම සැලී මගේ .. නොහිම් සීතලේ .... ඔබෙි නෙත යදී .... ම් .... මහත් වියරුවෙන් .. සඳ හොරෙන්, හොරෙන්, හොරෙන් බලා ... වළා රොදක සැඟවිලා ... අපේ මියුරු පෙම් කතා ... අසා සිටිනවා ... අසා සිටිනවා ... කියබුවැල් ලිහී ඔබෙි .. මාරුතේ සැලී ..... කොපුල් තල ගැටී මගේ .. සිතුම් සසලවයි .. නිවාලන්න මා ..... ම් .... ඔබෙි සිසිලසින් .. සඳ හොරෙන්, හොරෙන්, හොරෙන් බලා ... වළා රොදක සැඟවිලා ... අපේ මියුරු පෙම් කතා ... අසා සිටිනවා ... අසා සිටිනවා ...