Перейти к содержимому

කඩේ වගේ නාසිගුරාන් ගෙදර හදමු| nasi goreng restaurant style|❤M.R KITCHEN❤

M.R kitchen

0:00 / 0:00

කඩේ වගේ නාසිගුරාන් ගෙදර හදමු| nasi goreng restaurant style|❤M.R KITCHEN❤

3 032 443 просмотра · 5 лет назад
M.R kitchen
2,27 млн подписчиков
3 032 443 просмотра · 5 лет назад
අවශ්‍ය ද්‍රව්‍ය බාස්මතී හාල් 350g කුකුල් මස් 250g බිත්තර දෙකක් චිලි පේස්ටි මේස හැඳි තුනක් සොයා සෝස් මේස හැඳි 4ක් තක්කාලි සෝස් තේ හැඳි දෙකක් සීනි තේ හැඳි එකාමාරක් සුදුලූනු බික් 8ක් ඉඟුරු ලොකු කෑල්ලක් කැරට් පොඩි ගෙඩියක් මාලු මිරිස් කරල් දෙකක් ලීක්ස් ගෝවා පොඩි ලූනු ගෙඩියක් අමු මිරිස් කරල් තුනක් පොල් තෙල් මේස හැඳි හතක් ලුණු රස අනුව