how to sewing under skirt sinhala/UNDERSKIRT කපන්න මහන්න ලේසිම ක්‍රමය /size chart එකක් සහිතව /
Mahum with Ruvee
0:00 / 0:00
how to sewing under skirt sinhala/UNDERSKIRT කපන්න මහන්න ලේසිම ක්‍රමය /size chart එකක් සහිතව /
155 352 просмотра · 3 г. назад
Mahum with Ruvee
102 тыс. подписчиков
155 352 просмотра · 3 г. назад
#underskirt #mahum #sinhala #sewing #skirtdesign
how to sewing under skirt sinhala/UNDERSKIRT කපන්න මහන්න ලේසිම ක්‍රමය /size chart එකක් සහිතව
මැහුම් ගැන දන්න නොදන්න ඕනම කෙනෙකුට අඩුම රෙදි ප්‍රමාණයකින් ඉතාමත්ම පහසුවෙන් කපාගෙන මසා ගත හැකි under skirt size chart එකක් සහිතව මසා ගන්නා ආකාරය පිළිබඳව මෙම වීඩියෝවෙන් දැක්වේ.ස්වයං රැකියාවක් ලෙස පටන් ගැනීමට වුණත්,තමන්ගේම පාවිච්චියට වුවත් ඔබට මේය මසා ගත හැක.
subscribe කරලා එකතු වෙන්න
මං mahum with Ruvee
ඔබට අපෙන් ලබා ගත හැකි බ්ලොක් සෙට් වර්ග
🔴කාන්තා මූලික පතරම
🔴ළමා ගවුම් මූලික පතරම
🔴ළමා ඉලක්ස්ටික් කලිසම (වර්ග කිහිපයක්)
🔴කාන්තා කියුලට් කලිසම
🔴එලිපන්ට් පෑන්ට්
🔴Night dress
මිමි ගැනීමකින් තොරව ඉතාම ලේසියෙන් තමන්ගේ ඇඳුම් වගේම ඕනම කෙනෙක්ගේ ඇඳුමක් මැසීමට මේ පතරම් කට්ටල ඔයාට භාවිතා කරන්න පුළුවන්.මේ ගැන වැඩි විස්තර දැනගැනීමට 076 573 55 32 අංකයට වට්සැප් පණිවිඩයක් යොමු කරන්න.