Перейти к содержимому

2025 A/L ICT Revision Online | Bhanuka Ekanayaka | Day 01

Bhanuka Ekanayaka

0:00 / 0:00

2025 A/L ICT Revision Online | Bhanuka Ekanayaka | Day 01

4 659 просмотров · Трансляция закончилась 1 год назад
Bhanuka Ekanayaka
80 тыс. подписчиков
4 659 просмотров · Трансляция закончилась 1 год назад
2025 Revision Online Class | AL ICT ශක්තිමත් ගමනකට අත්නොහැරෙන බැඳීම.. ❤️ ප්‍රායෝගික කොටස් සහිතව සියලුම විෂය කොටස් ආවරණය කරන ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ICT පන්තිය.. 🟣 ලංකාවේ ඕනෑම ප්‍රදේශයක සිටින සිසුවෙකුට සහභාගී විය හැකි අතර නිබන්ධන Courier ගාස්තුවකින් තොරව නිබන්ධන නිවසටම ගෙනැවිත් භාර දෙනු ලැබේ. 🟣 විභාගය දක්වාම Zoom Online Class එකක් ලෙස පන්තිය පැවැත්වෙන අතර eසිසුල්කා App එක හරහා Recording Video අවශ්‍ය වාර ගණනක් නැරැඹීමට හැකියාව පවතී. 🔵 දුරස්ථ සිසුන්ට ප්‍රශ්න ඇසීමට වෙනම වැඩසටහනක්. 🔵 දුරස්ථ සිසුන්ට භෞතික පන්ති පවත්වන ආයතන වලට පැමිණ ප්‍රශ්න පත්‍ර ලිවීමට හැකියාව ඇති අතර එසේ නොහැකි සිසුන්ට නිවසට ප්‍රශ්න පත්‍ර ගෙන්වා ගත හැක. ICT | භානුක ඒකනායක 📚 නවක සිසුන් දැන් බඳවා ගනු ලැබේ. 🟢 ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරන සජීවී පන්තිය ඉරිදා රාත්‍රී 7.00 සිට 10.00 දක්වා ✍🏽 නවක සිසුන් ලියාපදිංචි වීම සඳහා ඔබගේ නම, ලිපිනය, පාසල, හදාරන විෂය ධාරාව සඳහන් කර 070 6 330 330 අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න.. ☎️ More Details: 070 419 8614 🔰 වැඩිදුර තොරතුරු දැන ගැනීම සඳහා පහත Telegram නාලිකාව සමඟ එක්වන්න.. 🔵 https://t.me/bhanukaekanayaka2025 ආසන්න වසර කිහිපය තුළ දිස්ත්‍රික් ප්‍රථමයින් 32 ක් බිහිකළ, ලංකාවේ වැඩිම A හා B සාමාර්ථ බිහි කරන, වැඩිම සිසු පිරිසක් විශ්ව විද්‍යාලයට යොමු කළ ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම ICT පාඨමාලාව ✨ ICT | භානුක ඒකනායක