INTERNATIONAL NURSES DAY - NURSING SONG (GNOA) SRI-LANKA ජාත්‍යන්තර හෙද දින සැමරුම් ගීතය
Chandika Liyanage
0:00 / 0:00
INTERNATIONAL NURSES DAY - NURSING SONG (GNOA) SRI-LANKA ජාත්‍යන්තර හෙද දින සැමරුම් ගීතය
13 537 просмотров · 6 л. назад
Chandika Liyanage
206 подписчиков
13 537 просмотров · 6 л. назад
හෙද දින ගීතය- ගායනය- හෙද නිළධාරී ධම්මික උදය සමග හෙද නිළධාරීණී කමනී ලසන්තිකා
පදරචනය - ප්රවීණ ගේය පද රචක රත්නශ්‍රී විජේසිංහයන්
සංගීතය - උපුල් ජයශාන්ත පෙරේරා
වාදනය - හෙද වාදක භෘණ්ඩය මගිනි
රජයේ හෙද නිලධාරින් ගේ සංගමයේ අදහසක් අනුව රත්න ශ්‍රි විජේසිංහයන් විසින් නිර්මාණය කල උපුල් ජයශාන්ත පෙරේරා විසින් සංගීතවත් කල ගීතය කොළඹ ශ්‍රී ලංකා ජාතික රෝහලේ හෙද නිලධාරී දම්මික උදය කුමාර සහොදරයා හා මහරගම අපේක්ෂා රෝහලේ හෙද නිලධාරීණී කමනි ලසන්තිකා සහොදරිය විසින් 2020 ජාත්‍යන්තර හෙද දිනයට එක් වූ අයුරු.