Перейти к содержимому

ජේසු මග්දලාහි මරියාට ආදරය කලාද? | THE CHOSEN EPISODE 03

RVA Sinhala и Walk With GOD සමිඳුන් අතගත් ගමනක්

0:00 / 0:00

ජේසු මග්දලාහි මරියාට ආදරය කලාද? | THE CHOSEN EPISODE 03

434 просмотра · 2 нед. назад
RVA Sinhala и Walk With GOD සමිඳුන් අතගත් ගමනක්
434 просмотра · 2 нед. назад
ජේසු මග්දලාහි මරියාට ආදරේ කළා ද? THE CHOSEN ~ වෙනසට හුරු වෙන්න | EPISODE 03 - මග්දලාහි මරියා II මග්දලාහි මරියා යළි පාපයට වැටුණා ද? ජේසුස් වහන්සේ මුණගැසීමෙන් පසු වෙනස් වූ ඇගේ ජීවිතය තුළ නැවතත් අතීතයේ සෙවණැලි මතුවෙයි ද? මිදීම ලැබූ කෙනෙකුට යළි වැටීමක් සිදුවිය නොහැකිද? ගරු ශානිල් ජයවර්ධන නි.ම.නි. පියතුමන් සමඟ මෙම සංවාදයෙන්, මග්දලාහි මරියාගේ කතාවෙන් අපිත් අපේ ජීවිතය දෙස බලමු. සංවාදය සහ සංස්කරණය - හසිනි හිමාශා සේරම් වෙනසට හුරු වෙන්න... The Chosen නරඹන්න : https://watch.thechosen.tv/ #MaryMagdalene #TheChosen #GetUsedToDifferent #RVA #RVASinhala #Jesus #Catholic #Gospel #Faith #Bible #TheChosenSeries #BingeJesus